වප් අව පෑළවිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වප් මාසයේ දහසයවන (16) තිථියයි. එසේම වප් මාසයේ අව පක්‍ෂයේ පළමුවන (1) තිථියයි. වප් මාසය අවසන් වීමට, එනම් ඉල් මාසය ආරම්භ වීමට තව තිථි දහහතරක් (14) ඉතිරිව ඇත.

චීවර මාසය ආරම්භ වන දිනය වෙයි.[2]

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-18.
  2. ^ "පෝදා සිතුවිලි – වප් පොහොය අදයි". දිවයින ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-18.


ලිත
පෙර තිථිය
වප් පුර පසළොස්වක
වප් අව පෑළවිය පසු තිථිය
වප් අව දියවක
"https://si.wikipedia.org/w/index.php?title=වප්_අව_පෑළවිය&oldid=718510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි