වක්වැල්ල පාලම ගාල්ල දිස්ත්‍රික්කයේ තෙලිකඩ ඉදිකොට තිබේ. අඩි 500 පමණ දිගැති පාලම ගිං ගඟ හරහා ඉදි කොට තිබේ. පාලම මගින් කුඩාගොඩ හා ගෝනපුර ගම්මාන යා කරනු ලබයි.

වක්වැල්ල පාලම
ඛණ්ඩාංක6°06′22″N 80°11′26″E / 6.106067°N 80.190539°E / 6.106067; 80.190539ඛණ්ඩාංක: 6°06′22″N 80°11′26″E / 6.106067°N 80.190539°E / 6.106067; 80.190539 (?)
OS grid reference[1]
Crossesගිං ගඟ
ස්ථානයවක්වැල්ල, ගාල්ල
Characteristics
ද්‍රව්‍යයකඩ
සම්පූර්ණ දිගඅඩි 500ක් පමණ
Location
Map

මේවාද බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වක්වැල්ල_පාලම&oldid=339502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි