ලූනා ඇට්මොස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයිරන්මන්ට් එක්ස්ප්ලෝරර්

ලූනා ඇට්මොස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයිරන්මන්ට් එක්ස්ප්ලෝරර් (LADEE}[5]) යනු, නාසා චන්ද්‍ර ගවේෂණ සහ තාක්ෂණ ප්‍රදර්ශන මෙහෙයුමකි. මිනටාර් V රොකට්ටුව භාවිතයෙන් 2013 සැප්තැම්බර් 7 දිනදී එය මධ්‍ය-අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යාවකාශ තොටුපොළ වෙතින් අභ්‍යාවකාශ ගත කෙරිණි.[6]

ලූනා ඇට්මොස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයිරන්මන්ට් එක්ස්ප්ලෝරර්
චන්ද්‍ර කක්ෂයෙහි LADEE සිත්තරකුගේ මනසෙහි ඇඳි අයුරු
මෙහෙයුම් වර්ගයචන්ද්‍ර වායුගෝල ගවේෂණය
ක්‍රියාකරුනාසා
COSPAR ID2013-047A
SATCAT №39246
වෙබ් අඩවියnasa.gov/mission_pages/ladee/main/
මෙහෙයුම් පැවතුම් කාලයප්‍රාථමික මෙහෙයුම: 100 දින
දීර්ඝ කළ මෙහෙයුම: 28 දින
අභ්‍යාවකාශ ගත කෙරුමෙන් පසු ගතවූ කාලය: 223 දින
අභ්‍යාවකාශයානා ගුණාංග
බසයMCSB
නිෂ්පාදකඒම්ස් පර්යේෂණ ආයතනය
දියත් ස්කන්ධය383 kg (844 රාත්)[1]
වියලි ස්කන්ධය248.2 kg (547 රාත්)[1]
අයබර ස්කන්ධය49.6 kg (109 රාත්)[1]
මාන1.85 × 1.85 × 2.37 m (6.1 × 6.1 × 7.8 අඩි)[1]
ජවය295 වොට්[1]
මෙහෙයුමෙහි ඇරඹුම
අභ්‍යාවකාශගතකිරීම් දිනයසැප්තැම්බර් 7, 2013, 03:27 (සැප්තැම්බර් 7, 2013, 03:27) UTC[2]
රොකට්ටුවමිනටාර් V පියාසැරිය 1
අභ්‍යාවකාශගතකිරීම් අඩවියMARS LP-0B
කොන්ත්‍රාත්කරුOrbital Sciences Corporation[1]
මෙහෙයුමෙහි අවසානය
ව්‍යපහරණයකක්ෂයෙන් ඉවත් කෙරිණි
ක්ෂය දිනයඅප්‍රේල් 18, 2014 (අප්‍රේල් 18, 2014), ~04:30 UTC
කක්ෂීය පරාමිතික
සමුද්දේශ පද්ධතියචන්ද්‍රෙක්න්ද්‍රික[3]
චන්ද්‍ර දූරකය25–50 කිමී (16–31 සැත)[4]
චන්ද්‍ර සමීපකය60–80 කිමී (37–50 සැත)[4]
ආනතිය157 අංශක[4]
ආවර්තය111.5 සිට116.5 දක්වා විනාඩි[1]
Epochසැලසුම් කෙරිණි(විද්‍යා අදියර)
චන්ද්‍රයා කක්ෂ ගත කරන්නා
කක්ෂීය නිවේශයඔක්තොම්බර් 6, 2013, 10:57 UTC

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ a b c d e f g උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; FAQ නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; launchschedule නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; nsf20130906 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. ^ a b c උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; spf101-traj නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ^ "LADEE මිෂන් ඕවර්විව්". NASA.gov. සැප්තැම්බර් 6, 2013. සම්ප්‍රවේශය දෙසැම්බර් 4, 2013.
  6. ^ "ලූනා ඇට්මොස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයිරන්මන්ට් එක්ස්ප්ලෝරර් (LADEE)". ජාතික අභ්‍යාවකාශ විද්‍යා දත්ත කේන්ද්‍රය ප්‍රධාන නාමාවලිය. නාසා.