ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා
ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (පෘතුගීසි: Luiz Inácio Lula da Silva; උපත 27 ඔක්තෝබර් 1945)[1], සාමාන්‍ය වශයෙන් ලූලා ද සිල්වා ලෙසින් හැඳින්වෙන, යනු බ්‍රසීල දේශපාලකයෙක් වන අතර බ්‍රසීලයේ වත්මන් ජනාධිපති වේ.[2]ඔහු මීට පෙර 1 ජනවාරි 2003 සිට 31 දෙසැම්බර් 2010 දක්වා ඒ තනතුරින් ලෙසද කටයුතු කළේය.[3]
අතිගරු ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා | |
---|---|
බ්‍රසීලයේ ජනාධිපති | |
In office 1 ජනවාරි 2023 | |
උප ජනාධිපතිවරයා | ජෙරල්ඩෝ ඇල්ක්මින් |
පූර්වප්‍රාප්තිකයා | ජායිර් බොල්සොනාරෝ |
In office 1 ජනවාරි 2003 – 31 දෙසැම්බර් 2010 | |
පූර්වප්‍රාප්තිකයා | ප්‍රනාන්දු හෙන්රික් කාඩෝසෝ |
අනුප්‍රාප්තිකයා | ඩිල්මා රූසෙෆ් |
කම්කරු පක්ෂයේ ජාතික සභාපති | |
In office 15 ජූලි 1990 – 24 ජනවාරි 1994 | |
පූර්වප්‍රාප්තිකයා | ලුයිස් ගුෂිකන් |
අනුප්‍රාප්තිකයා | රුවි ෆල්කෞ |
In office 9 අගෝස්තු 1980 – 17 ජනවාරි 1988 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවා ඇත |
අනුප්‍රාප්තිකයා | ඔලිවියෝ ඩුත්‍රා |
සාඕ පවුලෝ ප්‍රාන්තය සඳහා ෆෙඩරල් මන්ත්‍රී | |
In office 1 පෙබරවාරි 1987 – 1 පෙබරවාරි 1991 | |
ඡන්ද කොට්ඨාසය | පොදු දිස්ත්‍රික්කය |
Personal details | |
උපත | ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා 27 ඔක්තෝබර් 1945[1] කයිටේස්, පෙර්නාම්බුකෝ, බ්‍රසීලය |
දේශපාලන පක්ෂය | කම්කරු පක්ෂය (1980–වර්තමානය) |
ළමයි | 5 |
පදිංචිය(s) | සාඕ බර්නාඩෝ ඩෝ කැම්පෝ, සාඕ පවුලෝ, බ්‍රසීලය |
අධ්‍යාපනය | කාර්මික පුහුණුව සඳහා ජාතික සේවය |
රැකියාව | ලෝහ කම්කරුවෙක්, වෘත්තීය සමිතිකාරයෙක් |
අත්සන | |
වෙබ් අඩවිය | ලූලා ආයතනය |
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b ජෙෆ් වොලන්ෆෙල්ඩ් (10 අප්‍රේල් 2018). "ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 2 ජූලි 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 ජූලි 2018.
- ^ "බ්‍රසීල පාලනයේ දැවැන්ත වෙනසක්". අද දෙරණ. 31 ඔක්තෝබර් 2022. සම්ප්‍රවේශය 31 ඔක්තෝබර් 2022.
- ^ "හිටපු ජනපති ලූලා ද සිල්වා ඉදිරියට". මැදපෙරදිග.ලංකාදීප.lk. 3 ඔක්තෝබර් 2022. සම්ප්‍රවේශය 29 ඔක්තෝබර් 2022.