ලිබර්ටි (ෆ්‍රින්ජ්)


"ලිබර්ටි" යනු, ෆ්‍රින්ජ් නමැති ෆොක්ස් විද්‍යා-ප්‍රබන්ධ/නාට්‍යමය රූපවාහිනී කතාමාලාවෙහි, පස්වන කතාවාරයෙහි දොළොස් වන කතාංගය වන අතර කතාමාලාවෙහි 99වන සහ උපාන්ත කතාංගය වෙයි. 2013 ජනවාරි 18 දිනදී එක්සත් ජනපදයෙහිදී සහ ස්කයි1 තුල එරා සහ අයර්ලන්තයෙහිදී එය රුපවාහිනියෙහි දිග හැරුණේ අවසන් කතාංගය වූ "ඇන් එනිමි ඔෆ් ෆේට්" හා සමගිනි. [1]

"ලිබර්ටි"
ෆ්‍රින්ජ් කථාංගය
කථාංග අංකය.කථාවාරය 5
කථාංගය 12
නිෂ්පාදන කේතය3X7512
මුල් තිරගත දිනයජනවාරි 18, 2013 (2013-01-18)
කථාංග කාලානුක්‍රමය


ආශ්‍රිත සංස්කරණය

  1. ඉංග්, ෆිලියානා (නොවැම්බර් 2, 2012). "'ෆ්‍රින්ජ්' සීරීස් ෆිනාලේ ඩීටේල්ස් රිවීල්ඩ්". ද හොලිවුඩ් රිපෝටර්. සම්ප්‍රවේශය දෙසැම්බර් 4, 2012.
"https://si.wikipedia.org/w/index.php?title=ලිබර්ටි_(ෆ්‍රින්ජ්)&oldid=442292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි