ඇන් එනිමි ඔෆ් ෆේට්

"ඇන් එනිමි ඔෆ් ෆේට්" යනු, ෆ්‍රින්ජ් නමැති ඇමරිකානු ෆොක්ස් විද්‍යා-ප්‍රබන්ධ/නාට්‍යමය රූපවාහිනී කතාමාලාවෙහි අවසන් කතාංගය වෙයි. මෙය පස්වන කතාවාරයෙහි 13 වන කතාංගය වන අතර, සමස්තය සැලකූ විට 100 වන කතාංගය වෙයි. 2013 ජනවාරි 18 දිනදී එක්සත් ජනපදයෙහිදී එය රුපවාහිනියෙහි දිග හැරුණේ උපාන්ත කතාංගය වූ "ලිබර්ටි" හා සමගිනි.

"ඇන් එනිමි ඔෆ් ෆේට්"
ෆ්‍රින්ජ් කථාංගය
වෝල්ටර් බිෂප් සහ මයිකල් විසින් සර්පිල-සිදුර හරහා අනාගතය වෙත එතෙර වීම තුලින්, භව පැවැත්ම වෙතින් ඔබ්සර්වර්වරුන් මෙන්ම අවසන් කාලපේළිය වෙතින් තමන්වද ඉවත් කර ගනිති.
කථාංග අංකය.කථාවාරය 5
කථාංගය 13
"https://si.wikipedia.org/w/index.php?title=ඇන්_එනිමි_ඔෆ්_ෆේට්&oldid=442253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි