ලිබර්ටි ප්ලාසා, කොළඹ

ලිබර්ටි ප්ලාසා (Liberty Plaza) යනු කොළඹ කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලාංකික සාප්පු සංකීර්ණයකි.[2] එය ශ්‍රී ලංකාවේ පළමු වෙළෙඳ සංකීර්ණයයි.[3] ලිබර්ටි ප්ලාසා ඇඳුම්, සෙල්ලම් බඩු, වයින්, ආහාර, උපාංග සහ ස්වර්ණාභරණ වැනි විවිධ නිෂ්පාදන අලෙවි කරයි. එය ජංගම දුරකථන සාප්පු සඳහා ප්රසිද්ධය.[4] එය ඉරිදා හැර සෑම දිනකම විවෘත වේ.[5][6]

Liberty Plaza
Map
Locationකොල්ලුපිටිය, ශ්‍රී ලංකා.
Coordinates06°54′43″N 79°51′.3″E / 6.91194°N 79.850083°E / 6.91194; 79.850083ඛණ්ඩාංක: 06°54′43″N 79°51′.3″E / 6.91194°N 79.850083°E / 6.91194; 79.850083
AddressNo 300, RA de Mel Mawatha, Colombo-03
Opening date1985
DeveloperChitra Weddikkara
OwnerDilith Jayaweera (20%)[1]

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Dilith buys controlling 20% stake in Liberty Plaza owning firm for Rs. 835 m | Daily FT". www.ft.lk (English බසින්). සම්ප්‍රවේශය 2020-11-16.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. "Liberty Plaza (Colombo) - 2019 All You Need to Know BEFORE You Go (with Photos)". TripAdvisor (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-09-16.
  3. "Colombo Land & Development Company". colomboland.com. සම්ප්‍රවේශය 2019-09-16.
  4. "Liberty Plaza phone shops". phonehub.lk. Phone Hub. සම්ප්‍රවේශය 9 February 2022.
  5. "Things to do in Colombo | Visit Colombo". visitcolombo.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-09-16.
  6. "Liberty Plaza | Shopping in Colombo 3, Sri Lanka". Time Out Sri Lanka (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-09-16.
"https://si.wikipedia.org/w/index.php?title=ලිබර්ටි_ප්ලාසා,_කොළඹ&oldid=609283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි