ලාල් වික්‍රමතුංග යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ ලීඩර් ප්‍රකාශන ජාලයෙහි සභාපතිවරයා වේ. ඔහු කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති හැරිස් වික්‍රමතුංගගේ පුතු සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයාද වේ.[1][2][3]

ලාල් වික්‍රමතුංග
උපත13 මාර්තු 1950
රැකියාවව්‍යාපාරික
සංවිධානයලීඩර් ප්‍රකාශන

මූලාශ්‍ර සංස්කරණය

  1. "ලාල් වික්‍රමතුංග". ද ගාඩියන්. ලන්ඩන්. 10 පෙබරවාරි 2009. සම්ප්‍රවේශය 27 ජනවාරි 2010.
  2. වික්‍රමතුංග, ලාල් (21 මැයි 2009). "අ වින්ඩෝ ෆෝර් ප්‍රොග්‍රෙස් ඉන් ශ්‍රී ලංකා". ද ගාඩියන්. ලන්ඩන්. සම්ප්‍රවේශය 27 ජනවාරි 2010.
  3. වික්‍රමතුංග, ලාල් (10 පෙබරවාරි 2009). "මයි බ්‍රදර්'ස් බ්‍රෑටල් මර්ඩර් හෑස් ශේම්ඩ් ශ්‍රී ලංකන්ස්". ද ගාඩියන්. ලන්ඩන්. සම්ප්‍රවේශය 27 ජනවාරි 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ලාල්_වික්‍රමතුංග&oldid=362854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි