ලක්දිව රැජිණියෝ
විකිමීඩියා ලැයිස්තු ලිපිය
සිංහලේ රාජාණ්ඩුව පාලනය කළ 180කට අධික රජවරුන් අතර සිංහලේ රැජිනියන් සිටියේ සිව්දෙනකු පමණි. ඉන් දෙදෙනකු අනුරාධපුර යුගයේ ද, අනෙක් දෙදෙනා පොළොන්නරු යුගයේ ද රාජ්ය පාලනය මෙහෙයවා තිබේ.
අනුරාධපුර රාජධානිය
සංස්කරණය- අනුලා රැජින (ක්රි.පූ. 47 – ක්රි.පූ. 42)
- සීවලී රැජින (ක්රි.ව. 35)
පොළොන්නරු රාජධානිය
සංස්කරණය- කල්යාණවතී රැජින (1202 – 1208)
- ලීලාවතී රැජින (1197–1200, 1209–1210, 1211–1212)
යටත් විජිත ලක්දිව
සංස්කරණය- වික්ටෝරියා රැජිණ (1837 - 1901)
ලංකා රාජධානිය
සංස්කරණය- වික්ටෝරියා රැජිණ (1837 - 1901)
ලංකා රාජධානිය
සංස්කරණය- දෙවන එලිසබෙත් රැජිණ (1952 - 1972)