ලංකා දූපතට පමණක් ආවේණික මිරිදිය මාළුවෝ
ආඳෝ
සංස්කරණයFamily-Synbranchidae
- පොට්ට අාඳා
වැලිගොවුවෝ
සංස්කරණයFamily-Gobiidae
පෙතියෝ සහ තිත්තයෝ
සංස්කරණයFamily-cyprinidae
- ආශෝක පෙතියා
- දුම්බර පෙතියා
- දම්කොළ පෙතියා
- මස් පෙතියා
- බන්දුල පෙතියා
- තිත් පෙතියා
- පොත්තයා
- බුලත් හපයා
- දංකුඩ පෙතියා
- ගල් පාඬියා
- දුම්බර සාලයා
- පතිරන සාලයා
- ගංගිලියා
තිත්තයෝ
සංස්කරණයගණය- Puntius
දණ්ඩි
සංස්කරණයFamily-cyprinidae
- කිරි දණ්ඩියා හෙවත් කුඩමැස්සා
- වල්පිට දණ්ඩියා
- රැවුල් දණ්ඩියා
- හොර දණ්ඩියා
- හල්මල් දණ්ඩියා
අහිරාවෝ
සංස්කරණයFamily-Balitoridae සහ Family-cobitidae
මගුරෝ
සංස්කරණයFamily-Clariidae
- මගුරා
හඳයෝ
සංස්කරණයFamily-Aplocheilidue
අළුට්ටෝ සහ පුළුට්ටෝ
සංස්කරණයFamily-Belontidae
- තල් කෝස්සා හෙවත් අළුට්ටා
- මල් පුළුට්ටා
කාපයෝ
සංස්කරණයFamily-cyprinidae
කනයෝ
සංස්කරණයFamily-Channidae
තෙලියෝ
සංස්කරණයFamily- Mastacembelidae
අංකුට්ටෝ
සංස්කරණයFamily - Bagridae