බන්දුල පෙතියා (ඉංග්‍රීසි:  bandula barb, Pethia bandula) යනු ශ්‍රී ලංකාවට ආවේනික cyprinid විශේෂයකි. හමු වන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්‍රයෙන් පමණි.[2][3]

බන්දුල පෙතියා
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Actinopterygii
ගෝත්‍රය: Cypriniformes
කුලය: Cyprinidae
උපකුලය: Barbinae
ගණය: Pethia
විශේෂය: ''P. bandula''
ද්වීපද නාමය
Pethia bandula
Synonyms
  • Puntius bandula Kottelat & Pethiyagoda, 1991

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Pethiyagoda, R. 1996. Pethia bandula. In: IUCN 2012. IUCN Red List of Threatened Species. Version 2012.2. <www.iucnredlist.org>. Retrieved 3 May 2013.
  2. ^ Pethiyagoda, R., Meegaskumbura, M. & Maduwage, K. (2012): A synopsis of the South Asian fishes referred to Puntius (Pisces: Cyprinidae). Ichthyological Exploration of Freshwaters, 23 (1): 69-95.
  3. ^ Froese, Rainer and Pauly, Daniel, eds. (2013). "Pethia bandula" in FishBase. April 2013 version.


"https://si.wikipedia.org/w/index.php?title=බන්දුල_පෙතියා&oldid=610600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි