ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව

(ලංකා අප ස්වාමිදූගේ බැසිලිකාව වෙතින් යළි-යොමු කරන ලදි)

ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව යනු, ශ්‍රී ලංකාවේ, තේවත්තේ පිහිටි, බැසිලිකා තත්ත්වයෙහි රෝමානු කතෝලික දේවස්ථානයකි.

ලංකා අප ස්වාමිදූගේ බැසිලිකාව
රාගම බැසිලිකාව/තේවත්ත බැසිලිකාව
බැසිලිකාවේ ඉදිරිපස දර්ශනය
7°02′01″N 79°56′06″E / 7.033593°N 79.935089°E / 7.033593; 79.935089ඛණ්ඩාංක: 7°02′01″N 79°56′06″E / 7.033593°N 79.935089°E / 7.033593; 79.935089[1]
ස්ථානයතේවත්ත, රාගම, ශ්‍රී ලංකාව
රටශ්‍රී ලංකාව
සභාවරෝමානු කතෝලික
ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව
සම්පූර්ණ විස්තර
ප්‍රසාද මුඛයේ පිහිටුමඊසාන දිශාව
දිග319 අඩි (97 m)
අභ්‍යන්තර වර්ගඵලය2,758.8 m2 (29,696 sq ft)
උස (උපරිම)125 අඩි (38 m)
භූමියේ ප්‍රමාණය25 ha (62 acres)
මංගල්‍ය දිනයපෙබරවාරි 4 (ශ්‍රී ලංකාවේ නිදහස සමරනු ලබන්නේ එදිනම)

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Coordinates of Tewatte Basilica".
  2. ^ "Founder of Tewatte Basilica".
  3. ^ "Architecture of Tewatte Basilica".