ලංකත් සුල්තාන් රාජ්‍යය
ලංකත් සුල්තාන් රාජ්‍යය යනු වත්මන් ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා පළාත තුළ ලංකත් ප්‍රාන්තයේ පිහිටා තිබූ මුස්ලිම් රාජ්‍යයකි. එහි පැවැත්ම ඉස්ලාමයට පෙර සමය දක්වා තිබිය හැකි නමුත් එය පිළිබඳ ලිඛිත ඉතිහාසය තිබෙන්නේ 17 වැනි සියවසේ සිට ය.[1]
Negeri Kesultanan Langkat كسولتانن لڠکت | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1568–1946 | |||||||||
Coat of arms
| |||||||||
වර්‍ෂ 1930 දී ලංකත් සුල්තාන් රාජ්‍යයේ දේශ භූමිය (රතු පැහැයෙන්) | |||||||||
අගනුවර | තන්ජුං පුරා | ||||||||
පොදු භාෂාවන් | මැලේ | ||||||||
ආගම | ඉස්ලාම් | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
සුල්තාන් | |||||||||
• 1568-1580 | පංලිමා දේවා ෂහ්දාන් | ||||||||
• 1927-1948 | සුල්තාන් මහ්මූද් අබ්දුල් ජලීල් රහ්මත් ෂාහ් | ||||||||
• 2003-මෙතැක් | සුල්තාන් අස්වර් අබ්දුල් ජලීල් රහ්මත් ෂාහ් | ||||||||
ඉතිහාසය | |||||||||
• ස්ථාපිත කළේ | 1568 | ||||||||
1946 | |||||||||
|
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Langkat Brief History (ලංකත් රාජ්‍යයේ කෙටි ඉතිහාසය)".
{{cite web}}
: Cite has empty unknown parameter:|month=
(help)
Pranala luar
සංස්කරණය- සැකිල්ල:Id අරුල් ඩාහුලු, ලංකත් සංරක්ෂණය කළ පිටපත 2011-06-16 at the Wayback Machine
- සැකිල්ල:Id ලංකත් රාජ්‍යයේ සුල්තාන්
- (ඉංග්‍රීසි) ලංකත් සුල්තාන් රාජ්‍යය
- (ඉංග්‍රීසි) කුයීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ලංකත් සුල්තාන් රාජ්‍යය පිළිබඳ ලිපි