සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය
සමුද්‍ර පසායි, හෙවත් සමුද්‍ර හා පසායි යනුවෙන් ද සමහර විට සමුද්‍ර දාරුස්සලාම් යනුවෙන් ද හඳුන්වනු ලබන්නේ 13 වැනි සියවසේ සිට 15 වැනි සියවස දක්වා වත්මන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ උතුරේ පිහිටා තිබූ මුස්ලිම් රාජ්‍යයකි. සමුද්‍ර යනුවෙන් මෙම රාජ්‍යය නම් කිරීමට හේතුව සංස්කෘත භාෂාවෙන් මහ මුහුදට යෙදෙන වචනය බව සිතනු ලැබේ. හිකායාත් රාජා-රාජා පසායි තුළ සඳහන් ඇති පරිදි, මෙරාහ් සිලු රජ තුමා මෙම රාජ්‍යයට සමන්දරා යනුවෙන් නම් කර තිබේ. වර්‍ෂ 1267 ඉස්ලාමය වැළඳ ගත් එම රජ තුමා තමාට මලිකුල් සාලිහ් ලෙස නමක් තබා ගත් අතර, ඔහු මෙම රාජ්‍යයේ පළමු සුල්තාන්වරයා විය.
සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය සමුද්‍ර දාරුස්සලාම් | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1267–1521 | |||||||||
පසායි හි සිතියම, සුමාත්‍රාවේ අචේහ් පළාත තුළ. | |||||||||
අගනුවර | පසායි | ||||||||
පොදු භාෂාවන් | මැලේ භාෂාව | ||||||||
ආගම | සුන්නි ඉස්ලාම් | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
සුල්තාන් | |||||||||
• 1267–1297 | මලිකුස් සාලිහ් (founder) | ||||||||
• 1514–1517 | 4 වැනි සෛනුල් ආබිදීන් (last) | ||||||||
ඉතිහාසය | |||||||||
• ඔටුන්න පැළඳීම | 1267 | ||||||||
• පෘතුගීසි ආක්‍රමණය | 1521 | ||||||||
ව්‍යවහාර මුදල | දිර්හම් කාසි | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | Indonesia |
මෙම රාජධානිය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි.[1]
මූලාශ්‍ර
සංස්කරණය- ^ Ricklefs, M.C. 1991. A History of Modern Indonesia since c.1300. 2nd Edition, Stanford: Stanford University Press, p. 15. ISBN 0-333-57690-X
වැඩිදුර කියවීම
සංස්කරණය- Hall, Kenneth R. (1981). "Trade and statecraft in the Western Archipelago at the dawn of the European age". Journal of the Malaysian Branch of the Royal Asiatic Society. 54 (1): 21–47. JSTOR 41492897.
- Hall, Kenneth R. (2010). A History of Early Southeast Asia: Maritime Trade and Societal Development, 100–1500. Plymouth, UK: Rowman & Littlefield. ISBN 978-0-7425-6761-0.
- Hill, A.H. (1963). "The coming of Islam to North Sumatra". Journal of Southeast Asian History. 4 (1): 6–21. JSTOR 20067418.