රෝලන්ඩ් සිල්වා
ආචාර්ය රෝලන්ඩ් සිල්වා, පුරාවෙිදය හා උරුම සංරක්ෂණය මෙන්ම ගෘහනිර්මාණ ශිල්පය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටි ප්රමුඛ පෙළේ විද්වතෙකි.
දේශමාන්‍ය විද්‍යාජෝති ආචාර්ය රෝලන්ඩ් සිල්වා | |
---|---|
උපත | ක්‍රි.ව. 1933ක් වූ ජුනි මස 5 |
මියගිය දිනය | ක්‍රි.ව. 2020 ජනවාරි 1 |
පුරවැසිබව | ශ්‍රී ලාංකික |
උගත් ශාස්ත්‍රාලය | ශාන්ත ජෝසප් විද්‍යාලය, මරදාන |
සේවායෝජකයා | පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව |
ප්‍රසිද්ධව ඇත්තේ | ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය |
ප්‍රධාන නිර්මාණ | මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව සංරක්ෂණය, ස්ථූප සංරක්ෂණය |