රොෂෙල් ඇඩ්‍රියානා කොරෙයා යනු 2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් සුරූපිනියයි. ඇය එම වසරේම දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක රූ රැජින තරඟය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කලාය. සිය අධ්‍යාපන කටයුතු උසස් පෙළ දක්වා හැදෑරූ ඇය ගුවන්සේවා විධායක නිළදාරිනියක ලෙස සේවය කරයි.[1][2]

රොෂෙල් කොරෙයා
Rochelle Correa
උපත
රොෂෙල් කොරෙයා

1984 (වයස 39–40)
තනතුර2008 ශ්‍රී ලංකා ලෝක රූ රැජින

ආශ්‍රිත සංස්කරණය

  1. "රොෂෙල් කොරෙයා -ශ්‍රී ලංකන් මොඩෙල්". සම්ප්‍රවේශය ජුලි 8, 2010.
  2. Rochelle Adriana Correa සංරක්ෂණය කළ පිටපත 2011-03-03 at the Wayback Machine panasianbiz.com
"https://si.wikipedia.org/w/index.php?title=රොෂෙල්_කොරෙයා&oldid=593173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි