රුසින් තත්සර
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
රුසින් තත්සර යනු ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාගත[according to whom?] ග්‍රන්ථයන් නිර්මාණ කළ රචකයෙකි. සිය පාසල් කාලයේ ලොව ප්‍රථම වරට ශිෂ්‍යයෙකු විසින් විදුහල්පති වරයෙක් ගැන රචනා කල ග්‍රන්ථය වන "කමල් සර්ගෙන් ඔක්සිජන්"[1] ග්‍රන්ථය හරහා ස්වකීය ග්‍රන්ථකරනයට පා තබන මොහු පාසල් වියේදී ශ්‍රි ලංකාවේ පාසල් ශිෂ්‍යයෙකු විසින් රචිත ප්‍රථම පරිකල්පිත තාරකා විද්‍යා සඟරාවද එළිදක්වන ලදී. පසුව මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත්ව සිය උසස් අධ්‍යාපනයට පා තබන මොහු තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ "Cosmos M Creator"[2] නම් වූ ලොව ප්‍රථම විද්‍යුත් පරිකල්පිත තාරකා විද්‍යා සඟරාව සහ ශ්‍රී ලංකාවේ පළමු අභ්‍යාවකාශ නගරය ලෙස "විමාන"[3] නම් වූ කල්පිත අභ්‍යාවකාශ නගරයක්ද එළිදක්වන ලදී. ඔහු අභ්‍යවකාශ ඉදිකිරීම් පිළිබඳ දකුණු ආසියාවේ පළමු පොතේ කතුවරයා වේ.
රුසින් තත්සර | |
---|---|
ප්‍රධාන නිර්මාණ | "Cosmos M Creator" ග්‍රන්ථය වෙනත්... |
තනතුර |
|
ප්‍රධාන නිර්මාණ
සංස්කරණයපොත්
සංස්කරණය- කමල් සර්ගෙන් ඔක්සිජන් - එක් පරිච්ඡේදයක භාෂා 16 ක් සහිත පළමු පොත
- Cosomos M Creator
- Space Construction[4] - අභ්‍යවකාශ ඉදිකිරීම් පිළිබඳ පළමු දකුණු ආසියාවේ පොත
- Brahmaand Nirmatha - ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යාව පිළිබඳ හින්දි භාෂාවෙන් පළ වූ පළමු පොත
- Spellbinders - ජෝර්ජි ෆිෂර්ගේ ශ්‍රී ලංකා සංචාරය සැමරීම පිළිබඳ පොත
- Cosmos M creator (රුසියානු භාෂා අනුවාදය)
පුවත්පත් ලිපි
සංස්කරණය- මිහිර පුවත්පත[5] (තාරකා විද්‍යාව පිළිබඳ "තරු විදුනෙත" සිංහල ලිපි මාලාව)
- විදුසර පුවත්පත (පහසුකම් කළමනාකරණය සඳහා ඉල්ලුම් පත්‍රය)
සම්මාන
සංස්කරණය- තරුණ තාරකා විද්‍යා කර්තෘත්වයේ ගෞරවනීය සම්මානය 2024[තහවුරු කර නොමැත]