රුපා කරුනාතිලක
රුපා කරුනාතිලක (ඉංග්‍රීසි: Rupa Karunathilake) යනු මෙරට හිටපු වැවිලි ඇමතිවරයෙකි.
ගරු රුපා කරුනාතිලක | |
---|---|
![]() | |
පුද්ගලික තොරතුරු | |
උපත | 15 මාර්තු 1933 ගාල්ල |
විපත | 11 ඔක්තෝම්බර් 2011 ගාල්ල |
ජාතිකත්වය | ![]() |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
ජීවන සටහන්
සංස්කරණයමෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ රුපාගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.