රුපා කරුනාතිලක

රුපා කරුනාතිලක (ඉංග්‍රීසි: Rupa Karunathilake) යනු මෙරට හිටපු වැවිලි ඇමතිවරයෙකි.

ගරු
රුපා කරුනාතිලක
Rupa Karunathilake.jpg
පුද්ගලික තොරතුරු
උපත15 මාර්තු 1933
ගාල්ල
මරණය11 ඔක්තෝම්බර් 2011
ගාල්ල
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන්සංස්කරණය

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ රුපාගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.


මෙයද බලන්නසංස්කරණය

ආශ්‍රිතසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රුපා_කරුනාතිලක&oldid=444021" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි