ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල (ඉංග්‍රීසි: Dharmasena Attygalle) හිටපු දේශිය වෛද්‍ය අමාත්‍යවරයා.

ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල
පුද්ගලික තොරතුරු
උපත19 පෙබරවාරි 1925
මඩපාත
විපත1 ජූනි 1989
මඩපාත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන්

සංස්කරණය

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, ගෞරවණීය රුපා කරුනාතිලක, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ මෙතුමා ගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.

ආශ්‍රිත

සංස්කරණය

වෛද්‍ය ධර්මසේන ආටිගලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්


[ප්‍රවර්ගය:1925 උපත්]]

"https://si.wikipedia.org/w/index.php?title=ධර්මසේන_ආටිගල&oldid=601536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි