රිවිදා
සූර්ය දවස
(රිවි දින වෙතින් යළි-යොමු කරන ලදි)
රිවිදා එසේත් නැත්නම් රිවි දින[1] (රිවිදින)[2] එසේත් නැත්නම් ඉරුදින[3] යනු සූර්ය දවසකි. ශනිදා සහ සඳුදා අතර දවස වේ. රිවිදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස සඳුදා හිරු උදාව සමග අවසන වේ.
රිවිදා , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
රාහු කාලය
සංස්කරණයමෙදින රාහුකාලය ඔරලෝසු වේලාවෙන් 4:30 සිට 6:00 දක්වා වේ. මෙම වේලාව දිවා රාත්‍රී දෙකටම අදාල වේ.
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-01.
- ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-17.
- ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-07.
පූර්වප්‍රාප්තිකයා ශනිදා |
රිවිදා | අනුප්‍රාප්තික සඳුදා |