රිකී පොන්ටිං විසින් රැස් කොට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව

රිකී පොන්ටිං යනු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු නායකයෙකු වෙයි.

A man stands in front of a brick wall; he is wearing a cap.
ටෙස්ට් සහ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී, වෙනත් කිසිම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට වඩා වැඩියෙන්, රිකී පොන්ටිං විසින් ශතක රැස් කර ගෙන ඇත.


ටෙස්ට් ක්‍රිකට් ශතක ලැයිස්තුව සංස්කරණය

 
2006–07 අළු බඳුන තරගමාලාවේදී පොන්ටිං සහ ෂේන් වෝන්. මෙම තරගමාලාවේදී පොන්ටිං විසින් ශතක දෙකක් රැස් කර ගන්නා ලදි.
සූචිය
  • * දක්වනුයේ ඔහු නො දැවී සිටි බවයි.
  • දක්වනුයේ එම තරගයෙහිදී ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙහි නායකයා ලෙසින් සිටි බවයි.
  • ස්ථානය. දක්වනුයේ පිතිකරන අනුපිළිවෙලෙහි ඔහුගේ ස්ථානය වෙයි.
  • ටෙස්ට් දක්වනුයේ එම තරගාවලියෙහි ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව වෙයි.
  • ඉනිම. දක්වනුයේ තරගයේ ඉනිම වෙයි.
  • සි/පි දක්වනුයේ ස්ථානය සියරට (ඕස්ට්‍රේලියාව) හෝ පිටරටද යන වග වෙයි.
  • පැරදුනි දක්වනුයේ ඕස්ට්‍රේලියාව විසින් තරගය පැරදුනු බවයි.
  • දිනාගති දක්වනුයේ ඕස්ට්‍රේලියාව විසින් තරගය දිනාගත් බවයි.
අංකය. ලකුණු එරෙහිව ස්ථානය. ඉනිම. ටෙස්ට් පිහිටුම සි/පි දිනය ප්‍රතිඵලය
1 127   එංගලන්තය 6 2 4 හෙඩිංලි, ලීඩ්ස් පිටරට 0024-07-19971997 ජූලි 24 දිනාගති [1]


  1. "ඉංග්ලන්ඩ් වර්සස් ඕස්ට්‍රේලියා, හෙඩිංලි, ලීඩ්ස්, ජූලි 24–28, 1997". ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 20 ජූනි 2008.