රාවණහත්ත
රාවණහත්ත (Ravanastron) යනු අළුවකින් වාදනය කරන තත් වාද්‍ය භාණ්ඩයකි. මෙය වර්තමානයේද ගුජරාත් හා රාජස්ථාන් පෙදෙස්වල වන්දනාකරුවන් විසින් යොදා ගැනේ.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ඉතිහාසයසංස්කරණය
හින්දු මිත්‍යා කතාවලට අනුව මෙම සංගීත භාණ්ඩය නිපදවා ඇත්තේ ක්‍රි.පූ. 3000 දී පමණ රාවණා විසින් වන අතර, රාවණහත්ත යන නම මෙයට යෙදීමට හේතුව වන්නේද එයයි.
යටගියාව දෙස නැවත බලන විට, පෙනෙන්නේ රාවණහත්ත දීර්ඝ කාලයකින් වෙනස්කම් වලට භාජනය වී නොමැති බවයි. එය සෑදී ඇත්තේ පොල් බෑයක් උඩ හම් හෝ පාච්මන්ට් ශබ්ද පුවරුවක්ද ඊට ඉහළින් ඒවගේ දෙගුණයක් පමණ දිග ගෙලක්ද සවිකිරීමෙනි. එක් හෝ සිව් තතක් එක්කරන අතර නාදැති ගෙලෙහි දෙපස පිහිටුවයි. ප්‍රාථමික සේතුව කෙලින් හෝ ඇටදට පිහිටිය හැකි නිසාම මෙය වැයුමේදී එක් තතකට වඩා අළුවට හසුවෙයි. රාවණහත්ත යම් රචකයනට අනුව වයලීනයෙහි මූලාරම්භකයා ලෙස සැලකෙන නමුත්, බහුජන මතය වී ඇත්තේ රාවණා හත්ත වයලීනයට වඩා සිතාරයට සමානකම් දරන බව