රාග (සංගීතය)
රාග යනු විවිධ ස්වර මාලිකාවන්ට අනුකූලව ගොඩනැගුණු ආරෝහණ, අවරෝහණ ස්වර පිළිවෙලකි. මෙය හින්දුස්ථානී සංගීතය තුල මෙන් ම කර්ණාඨක සංගීතය තුල ද දක්නට ලැබේ. මෙම රාග නිසා භාරතයේ රාගධාරී සංගීතය ගොඩනැගී ඇත.
හින්දුස්ථානී රාග
සංස්කරණයභාරතයෙහි හින්දුස්ථානී සංගීත පද්ධතිය යටතේ එකල රාග 32ක් වූ අතර පසුව භරතමුණි පඬිතුමා විසින් එය රාග 18 ක් දක්වා සීමා කෙරිණි.