ප්‍රධාන මෙනුව විවෘත කරන්න

හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය (හින්දි: हिन्दुस्तानी शास्त्रीय संगीत, උර්දු: ہندوستانی شاستریہ سنگیت) යනු ලෝකයේ පවතින ප්‍රධාන සංගීත පද්ධති අතරින් එකකි.උතුරු ඉන්දියාව නොහොත් උත්තර හාරතය මූලික කරගනිමින් මෙය ආරම්භ වී ඈත. ක්‍රි.ව. 12 වනි ශත වර්ෂය පමණ කාලයේ ආරම්භවී ඈත. උතුරු ඉන්දියාව,දකුණු ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය ඈතුළුව දකුණු ආසියාව පුරාම මෙය පෑතිර ඈත. මෙය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම්; ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හා කර්නාඨක සංගීතය යනුවෙනි. කර්නාඨක සංගීතය භාවිතා කරන්නේ දකුණු ඉන්දියාවේ ය.

මෙම සංගීතයේ රාග විශේෂිතවූ අංගයක් වේ. රාගයකදී ස්වර 5කට නොඅඩු යම් ස්වර සමුදායක් ආරෝහණ,අවරෝහණ ලෙස ගායනා කරයි.

රාග ඉපද වීමට හැකි විශේෂිතවූ ස්වර සමුදාය ථාටය,මේලය ලෙස හඳුන්වයි. මෙවැනි මේල 10ක් පණ්ඩිත් විෂ්ණු නාරායන් භාත්ඛණ්ඩේ පඬිතුමා විසින් හඳුන්වා දී ඇත.

මේල 10

1. යමන් [කල්‍යාණ] 2. බිලාවල් 3. කාෆි 4. භෛරව 5. භෛරවී 6. ඛමාජ් 7. ආශාවරී 8. පූර්වී 9. මාර්වා 10.තෝඩි


බාහිර සබැඳුම්සංස්කරණය

https://m.youtube.com/results?q=disidi+thiranjaya

"https://si.wikipedia.org/w/index.php?title=හින්දුස්ථානී_සංගීතය&oldid=437724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි