හන්තාන දේවගේ රශ්මි සෙවන්දි සිල්වා (උපත 2000 දෙසැම්බර් 4, රශ්මි සිල්වා ලෙස හැඳින්වේ) දැනට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවකි.[1][2]

Rashmi Silva
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමHanthana Dewage Rashmi Sewandi Silva
උපත4 දෙසැම්බර් 2000 (2000-12-04) (වයස 23)
Colombo, Sri Lanka
පිතිකරන විලාසයRight-handed
පන්දුයැවීම් විලාසයRight-arm leg break
භූමිකාවBowler
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමSri Lanka කාන්තා ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2021/22–presentSri Lanka Navy Sports Club
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි WODI
තරග 2
රැස් කල ලකුණු 25
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 12.50
100ඒවා/50ඒවා 0/0
වැඩිම ලකුණු 18
යැවුනු පන්දු 72
කඩුළු 2
පන්දු යැවීමේ සාමාන්‍යය 41.50
ඉනිමකදී කඩුළු පහක් 0
තරගයකදී කඩුළු 10 ක් 0
හොඳම පන්දු යැවීම 2/53
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 0/–
මූලාශ්‍රය: Cricinfo, 4 February 2023

ජාත්‍යන්තර වෘත්තිය දිවිය

සංස්කරණය

2022 ජුනි මාසයේදී, ඉන්දියාවට එරෙහි තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර සංචිතයට සිල්වා නම් කරන ලදී.[3] ඇය 2022 ජූලි 1 වන දින ඉන්දියාවට එරෙහිව කාඑදිජා මංගල තරඟයට පිවිසියාය.[4]

2022 ජූලි මාසයේදී එංගලන්තයේ බර්මින්හැම් හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇය නම් කරන ලදී.[5][6]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Player Profile: Rashmi Silva". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
  2. ^ "Player Profile: Rashmi Silva". CricketArchive. සම්ප්‍රවේශය 4 February 2023.
  3. ^ "Uncapped Rashmi de Silva, Kaushani Nuthyangana part of SL squad for white-ball series against India". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
  4. ^ "1st ODI, Pallekele, July 01, 2022, India Women tour of Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
  5. ^ "Sri Lanka finalise squad for upcoming Commonwealth Games". International Cricket Council. සම්ප්‍රවේශය 19 July 2022.
  6. ^ "Uncapped Rashmi Silva named in Sri Lanka squad for CWG 2022". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 February 2023.
"https://si.wikipedia.org/w/index.php?title=රශ්මි_සිල්වා&oldid=727910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි