රවන් ඇල්ල
රවන් ඇල්ල යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ උඩුහාවර ග්‍රාමයේ පිහිටා තිබෙන දිය අැල්ලකි[2]. එය වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් පිහිටයි. රවන් ඇල්ල, රාවණ කථා පුවත සමගද බැඳී පවතින බැව් සඳහන්ය.[3]
රවන් ඇල්ල | |
---|---|
![]() රවන් ඇල්ල | |
පිහිටීම | උඩුහාවර, ![]() |
ඛණ්ඩාංක | 6°57′34″N 80°51′16″E / 6.95944°N 80.85444°Eඛණ්ඩාංක: 6°57′34″N 80°51′16″E / 6.95944°N 80.85444°E |
සමස්ථ උස | මීටර 40[1] |
රැවැන් ඇල්ල, රවැන් ඇල්ල හා රාවන ඇල්ල යන නම් වලින්ද මෙම දියඇල්ල හඳුන්වනු ලැබේ. රත්රන් වන් දිය දහර යන අරුතෙන් දිය ඇල්ල, රවන් යන නමින් ප්‍රචලිත වූ බව පැවසෙයි.[4]