රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය ගායන සම්මානය

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය ගායකයා සම්මානය බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ රයිගම් සමාගම විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය ගායක ගායිකාවන් සඳහා පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය මුලින්ම පිරිනමනු ලැබුවේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව සංස්කරණය

අවුරුද්ද ගායකයා (පිරිමි) ටෙලිනාට්‍ය ගායිකාව (කාන්තා) ටෙලිනාට්‍ය යොමුව
2005
2005
2006 ටී.එම් ජයරත්න දූවිලි සුවඳ සශිකා නිසංසලා සෙදෝනා [2]
2007 ජගත් වික්‍රමසිංහ සමිතා මුදුන්කොටුව [3]
2008
2009 සුනිල් එදිරිසිංහ දෝණි දීපිකා ප්‍රියදර්ශනී ඔබ කවුද [4]
2010 සමන්ත පෙරේරා නිරෝෂා විරාජිනී [5]
2011 සුනිල් එදිරිසිංහ ස්වයංජාත නන්දා මාලිනී ස්වයංජාත [6]
2012 බාචි සුසාන් උපුලි ඉන්දිකා උපමාලි උපුලි [7]
2013 අමරසිරි පීරිස් සල්මල් ලන්ද දනෝධ්‍යා අයෝනි යාපා සල්මල් ලන්ද [8]
2014 නදීක ගුරුගේ සිහින අරන් එන්න නන්දා මාලිනී ගිරිකුල [9]
2015 අසංක ධනංජය දස්කොන්
-
-
[10]
2016 කෝලිත භානු දිසානායක වන් වේ පූර්ණිමා ධනංජනී මීදුම් අම්මා [11]
2017 සමන් ලෙනින් එළිය කන්ද ඉන්දිකා උපමාලි සී රජ [12]
2018 රෝහණ ධර්මකීර්ති තාත්තා [13] බුද්ධිනී වලිවිට සහෝදරයා [14]
2019 දුමාල් වර්ණකුලසූරිය සක්කාරං රයිනි චාරුකා ක්ලික් [15]
2020 ගයාන් දිසානායක ගිරිදේවි ලක්ෂානා ලක්මිණි සුලඟ මහ මෙරක [16]
2021 තුසිත් සිම්සන් මහපොළොව සචිනි නිසංසලා මහපොළොව [16]
2022 බාචි සුසාන් වන්ස් එපොන් අ ටයිම් ඉන් කොලම්බු සශිකා නිසංසලා පිච්චමල සුවඳයි

යොමු කිරීම් සංස්කරණය

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  12. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  13. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  14. "ITN wins many awards at Raigam tele awards". itnnews. සම්ප්‍රවේශය 27 March 2019.
  15. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  16. 16.0 16.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.