නිරෝෂා විරාජිනී
විරාජිනී ලලිත්‍යා ද සිල්වා, සැවොම දන්නා ලෙස නිරෝෂා විරාජිනී යනු ශ්‍රී ලාංකීය සම්මානලාභී ගායිකාවකි.[3] වසර 23 කට වැඩි වෘත්තීය ජීවිතයක් සහිත සංගීතඥයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරියකි.
Nirosha Virajini | |
---|---|
උපත | 13 ජනවාරි 1973 |
රැකියාව | Singer, musician and music director |
කලත්‍රයා(යන්) | Nalinda Sampath (m. 2000; div. 2005)[2] Yasantha Nimalatheja (m. 2009) |
වෙබ් අඩවිය | www.niroshavirajini.lk |
පෞද්ගලික ජීවිතය
සංස්කරණයනිරෝෂා උපන්නේ 1973 ජනවාරි 13 වැනිදාය. ඇය ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපන් තැනැත්තියකි.[1] ඇය 2000 දී නලින්ද සම්පත් සමඟ විවාහ වූ නමුත් 2005 දී මෙම යුවළ දික්කසාද විය.[2] ඇය 2009 දී යසන්ත නිමලතේජා සමඟ විවාහ විය.
වෘත්තීය
සංස්කරණයනිරෝෂා සිංහල, දෙමළ, හින්දි සහ මලයාලම් යන භාෂාවලින් ගීත ගායනා කර ඇත.
සම්මාන සහ ගෞරව
සංස්කරණය2000, 2002, සහ 2016 වසර වලදී ඇය "රාජ්‍ය සේවය පිනිසයි" සහ "කිණිහිරිය මල්" චිත්‍රපටවල පසුබිම් ගායිකාවක් ලෙස කළ දායකත්වය වෙනුවෙන් ජනාධිපති සම්මාන සහ සරසවිය සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය.[4]
යොමු කිරීම්
සංස්කරණය- ^ a b "Nirosha Virajini". FM Derana. සම්ප්‍රවේශය 3 September 2016. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "fmderana" defined multiple times with different content - ^ a b Marasinghe, Sandasen (30 April 2005). "Court gives judgement in favour of Nirosha Virajini". Daily News. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 3 September 2016. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "nir2" defined multiple times with different content - ^ Perera, Mahes (1 May 2005). "A star in the music galaxy". Sunday Observer. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 3 September 2016.
- ^ Gamage, Anjana (27 April 2005). "Tharu Aes Dahasak brings Nirosha's mellifluous voice". Daily News. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 4 September 2016.