රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සම්මානය

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයා සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ කිංඩම් ඔෆ් රයිගම් විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව සංස්කරණය

අවුරුදු හොඳම අධ්‍යක්ෂණය ටෙලිනාට්‍ය Ref.
2004
2005
2006 සුදත් රෝහණ කටු ඉඹුල [2]
2007 සෙනේෂ් දිසානායක බණ්ඩාර රල බිඳෙන තැන [3]
2008
2009 ලලිත් රත්නායක අරුන්ගල් [4]
2010 ආනන්ද අබේනායක තක්සලාව [5]
2011 සරත් ධර්මසිරි ඇත්කඳ ලිහිණිය [6]
2012 ආනන්ද අබේනායක අහසින් වටුනා [7]
2013 ආනන්ද අබේනායක අප්පච්චි [8]
2014 ආනන්ද අබේනායක චෙස් [9]
2015 ජැක්සන් ඇන්තනි දස්කොන් [10]
2016 ලලිත් රත්නායක වන් වේ [11]
2017 ආනන්ද අබේනායක බැද්දේ කුලවමිය [12]
2018 ලක්මාල් දර්මරත්න කූඹියෝ [13]
2019 ආනන්ද අබේනායක වීරයා ගෙදර ඇවිත් [14]
2020 රොෂාන් රවීන්ද්‍ර තණමල්විල කොල්ලෙක් [15]
2021 ප්‍රියන්ත ප්‍රනාන්දු සකර්ම [15]

යොමු කිරීම් සංස්කරණය

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  12. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  13. "ITN wins many awards at Raigam tele awards". itnnews. සම්ප්‍රවේශය 27 March 2019.
  14. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  15. 15.0 15.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.