රතු වලි කුකුළා (පිරිමි)
Male red junglefowl walking across forest floor
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Galliformes
කුලය: Phasianidae
උපකුලය: Phasianinae
ගණය: 'Gallus'
විශේෂය: G. gallus
ද්වීපද නාමය
Gallus gallus
(Linnaeus, 1758)
World map showing range confined to Southeast Asia
Red junglefowl range

රතු වලි කුකුළා (ගල්ලුස් ගල්ලුස්) යනු, ෆේසියනඩායි පවුලෙහි නිවර්තන සාමාජිකයෙකි. ඌ ගෘහස්ථ කුකුළාගේ ප්‍රාථමික ප්‍රජනිකයා (ප්‍රවේණි සාක්ෂ්‍ය විසින් අළුපැහැ වලි කුකුළා සමග යම් පැරණි මුහුම්කරණය පවා දැඩි ලෙසින් දක්වන නමුත්) වෙයි. [2] රතු වලි කුකුළා පළමුවෙන් ආසියාවෙහිදී ගෘහාශ‍්‍රිත කිරීම සිදු කරන ලද්දේ අඩු වශයෙන් වසර පන්දහසකට පෙරදීය. ඌ ලොව පුරා පැතිර යන ලද බැවින්, ගෘහස්ථ වර්ගය ගෝලය පුරා මස් සහ බිත්තර සඳහා ඉමහත් ඵලදායී ආහාර මූලාශ්‍රයක් බවට පත් විය.[3]

  1. "Gallus gallus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 November 2013. {{cite web}}: Invalid |ref=harv (help)
  2. එරික්සන්, ජෝනාස්; ලාසන්, ග්‍රෙගර්; ගුණර්සන්, ඌරිකා; බෙඩ්හොම්, බර්ට්රන්ඩ්; ටික්සියර්-බොයිචාර්ඩ්, මිෂෙල්; ස්ට්‍රොම්ස්ටඩ්, ලිනා; රයිට්, ඩොමිනික්; ජංරයිස්, අනෙමික; වරිජ්කෙන්, ඇඩී; රැන්ඩි, එට්ටෝර්; ජෙන්සන්, පර්; ඇන්ඩර්සන්, ලෙයිෆ් (23 January 2008), "අයිඩෙන්ටිෆිකේෂන් ඔෆ් ද යෙලෝ ස්කින් ජෙනි රිවීල්ස් අ හයිබ්‍රිඩ් ඔරිජින් ඔෆ් ද ඩොමෙස්ටික් චිකන්", PLoS ජෙනෙටික්ස්, PLoS ජෙන්සෙට්, preprint (2008): e10, doi:10.1371/journal.pgen.1000010.eor, 25 මැයි 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී., සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2016 {{citation}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help); Unknown parameter |displayauthors= ignored (help)
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Storey නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=රතු_වලි_කුකුළා&oldid=397171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි