රතු දෙමලිච්චා
Orange-billed Babbler (below) with a Yellow-eared Bulbul
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Timaliidae
ගණය: ' Turdoides '
විශේෂය: ''T. rufescens''
ද්වීපද නාමය
Turdoides rufescens
(Blyth, 1847)
රතු දෙමලිච්චා

රතු දෙමලිච්චා පහත රට තෙත් කලාපයේ සහ ඒ ආශ්‍රිත කඳුකර වනාන්තර වල වාසය කරයි. කිතුල්ගල ශ්‍රීපාද කඳුවැටිය හාසිංහරාජය තුළ මොහු දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ

[එය අළු පාටයි]

"https://si.wikipedia.org/w/index.php?title=රතු_දෙමලිච්චා&oldid=475969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි