රජීව ජයවීර (ඉංග්‍රීසි: Rajeewa Jayaweera) යනු මාධ්‍යවේදි කොළම්බු ටෙලිග්‍රාෆ් විය.

රජීව ජයවීර
උපත
මියගිය දිනය12 ජුනි 2020
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේමාධ්‍යවේදි කොළම්බු ටෙලිග්‍රාෆ්
දෙමව්පියන්(s)ස්ටැන්ලි ජයවීර
ඥාතීන්නෙවිල් ජයවීර
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ප්‍රවීන තානාපති නිලධාරියකු ලෙස සැලකෙන ස්ටැන්ලි ජයවීර, රජීවගේ පියාණන්ය. රජීව ප්‍රකට සිවිල් සේවකයකු, පරිපාලන නිලධාරියකු, තානාපතිවරයකු. ලේඛකයකු සහ ප්‍රජා දේශකයකු වූ නෙවිල් ජයවීරගේ ඥාති පුත්‍රයාය.

රජීව ජයවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රජීව_ජයවීර&oldid=597694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි