රඛිත දිල්ෂාන් මාලේවන
රඛිත දිල්ෂාන් මාලේවන (ඉංග්‍රීසි: Rakitha Malewana) යනු රන් පදක්කම් ලාභී වෛද්‍ය විද්‍යා පර්යේෂකයෙකි.
රඛිත දිල්ෂාන් මාලේවන | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | රන් පදක්කම් ලාභී විද්‍යා පර්යේෂකයෙකි |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
සංස්කරණයරඛිත දිල්ෂාන් මාලේවන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
සංස්කරණය- ලංකාවේ සිසුවකු ඒඩ්ස්වලට ඔෟෂධයක් හදලා උපහාර දක්වන්න බි්රතාන්ය අගමැතිගෙන් ලන්ඩනයට කැඳවීමක් සංරක්ෂණය කළ පිටපත 2015-06-28 at the Wayback Machine
- ඒඩ්ස් වෙනුවෙන් ඖෂධයක් නිපදවු නාලන්ද සිසුවාට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ආරාධනා සංරක්ෂණය කළ පිටපත 2015-05-29 at the Wayback Machine