අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය
(යෝනිසෝ මනසිකාරය වෙතින් යළි-යොමු කරන ලදි)
අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය බුදු දහමේ එන ප්‍රතිවිරුද්ධ සංකල්ප දෙකකි.
අයෝනිසෝ මනසිකාරය
සංස්කරණයඅයෝනිසෝ මනසිකාරයේ ලක්‍ෂණ පහත පරිදිවේ. [1]
අයෝනිසෝ මනසිකාරයෙන් උපදින දිට්ඨි
සංස්කරණයඅයෝනිසෝ මනසිකාරයෙන් යුතු පුද්ගලයන්ට පහත සඳහන් සවැදෑරුම් දිට්ඨි උපදී. [2]
යෝනිසෝ මනසිකාරය
සංස්කරණයයෝනිසෝ මනසිකාරයේ ත්‍රිපිටකයේ ඍජුව විස්තර කර නැත. එය අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිවරුද්ධ ලක්‍ෂණය බව අපෝහනය ව්‍යංගවේ. එබැවින් යෝනිසෝ මනසිකාරයේ ලක්‍ෂණ පහත පරිදිවේ. [3]