යූ සුන්
දකුණු කොරියානු නිළිය
වං යූ-සුන් (උපත පෙබරවාරි 11, 1976), හෙවත් වෘත්තීයව යූ සුන් ලෙස හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රකට වූයේ මයි ටූ පර්ෆෙක්ට් සන්ස් නම් වූ පවුලේ නාට්‍යය සහ බ්ලැක් හවුස්, මොස්, ග්ලව්[3] සහ ඩෝන්ට් ක්‍රයි මමී යන චිත්‍රපට තුළිනි.
යූ සුන් | |
---|---|
උපත | වං යූ-සුන් පෙබරවාරි 11, 1976 සෝල්, දකුණු කොරියාව |
අධ්‍යාපනය | කොරියා ජාතික කලා විශ්වවිද්‍යාලය - වේදික අධ්‍යයන |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1999–වර්තමානය |
නියෝජිතයා |
|
කලත්‍රයා(යන්) | චා හ්‍යෝ-ජූ (වි. 2011) |
දරුවන් | 1[2] |
කොරියානු නම | |
හංගුල් | 유선 |
හන්ජා | 裕善 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Yu-seon |
මැකූන්–රයිෂවර් | Yusŏn |
උපන් නාමය | |
හංගුල් | 왕유선 |
හන්ජා | 王裕善 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Wang Yu-seon |
මැකූන්–රයිෂවර් | Wang Yusŏn |
රංගනය
සංස්කරණයචිත්රපට
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
1999 | Mayonnaise | අරා |
2000 | www.whitelover.com (කෙටි චිත්‍රපටය) | හා-යන් |
2003 | The Uninvited | හී-උන් |
2004 | The Big Swindle | ජුං ඉන්-සූක් |
2005 | The Wig | ජි-හ්‍යොන් |
2007 | Black House | ශින් යි-හ්වා |
Moss | ලී යොං-ජි | |
2011 | GLove | නා ජූ-වොන් |
Romantic Heaven | යොම් ක්‍යොං-ජා | |
2012 | Never Ending Story | ජේ-සූ |
Gabi | සදාකෝ | |
Don't Cry Mommy | කිම් යූ-රිම් | |
2015 | The Chosen: Forbidden Cave | ගුම්-ජෝ |
Himalaya | චෝයි සොන්-හෝ (පසුබිම්) | |
Never Said Goodbye | සූ ජුං | |
2017 | The Preparation | මූන්-ක්‍යොං |
2019 | Real Culprit[4] |
රූපවාහිනී කතාමාලා
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය | ජාලය |
---|---|---|---|
1999 | Hometown of Legends "සං-සා-යෝ" | KBS2 | |
2001 | MBC Best Theater "An Incomplete Love" | MBC | |
2002 | The Shining Sunlight | චෝයි ජූන්-හී | MBC |
The Great Ambition | දන් ජා-යොන් | SBS | |
2003 | South of the Sun | ලී මින්-ජූ | SBS |
2004 | Into the Storm | යූ ජින්-ක්‍යුං | SBS |
Little Women | ජුං මි-දුක් | SBS | |
2005 | Sweet Spy | පාක් උන්-ජූ | MBC |
2006 | Singles Game | හන් යොං-උන් | SBS |
2007 | Lobbyist | ඊවා | SBS |
That Woman Is Scary | චෝයි යොං-රිම් | SBS | |
2008 | General Hospital 2 | ජං ශික්-ජින් (ආරාධිත, කථාංග 3-4) |
SBS |
Terroir | ආන් ජි-සුන් | SBS | |
2009 | My Too Perfect Sons | කිම් බොක්-ශිල් | KBS2 |
2012 | Take Care of Us, Captain | චෝයි ජි-වොන් | SBS |
හෝර්ස් ඩොක්ටර් | ජං ඉන්-ජූ | MBC | |
2013 | Drama Festival "Surviving in Africa"[5] | කං මින්-ජූ | MBC |
2015 | Life Tracker Lee Jae-goo | සොං යොන්-හී | SBS |
Sweet, Savage Family | ලී දෝ-ක්‍යුං | MBC | |
2016–2017 | Our Gap-soon | ශින් ජේ-සූන් | SBS |
2017 | Criminal Minds | නා නා-හ්වං | tvN |
2018 | Clean with Passion for Now[6] | ලේකම් ග්වොන් | JTBC |
2019 | Mother of Mine[7] | කං මි-සොන් | KBS2 |
2020 | Get Revenge[8] | කිම් තේ-ඕන් | ටීවී චෝසුන් |
2021–2021 | Hush | ක්‍යං යූන්-ක්‍යුං | JTBC |
විවිධ/ගුවන්විදුලි වැඩසටහන්
සංස්කරණයවර්ෂය | තේමාව | ජාලය | සටහන් |
---|---|---|---|
2001-2002 | Movies and Popcorn | KBS2 | නිවේදිකා |
2003-2005 | Million Dollar Mystery | SBS | |
2009 | Photographer | QTV | |
2014 | Kim C's Music Show | KBS Cool FM | Special DJ |
2015 | Real Men: Female Soldier Special - Season 3 | MBC | Cast member |
වේදිකා
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
2000 | මොස්කිටෝ | |
ගොයිං ටුගෙදර් | ||
2008 | කම් ඇන්ඩ් සී මී | |
අ පපට් ෂෝ | ||
ද ශේප් ඔෆ් තිංග්ස් | සේ-ක්‍යුං |
සම්මාන සහ නිර්දේශ
සංස්කරණයවර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | නිර්දිෂ්ට කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2003 | එස්බීඑස් නාට්‍ය සම්මාන | හොඳම සහාය නිළිය | සවුත් ඔෆ් ද සන් | දිනාගති |
2004 | 41වන ග්‍රෑන්ඩ් බෙල් සම්මාන | හොඳම සහාය නිළිය | දි අන්ඉන්වයිටඩ් | නිර්දේශිත |
එස්බීඑස් නාට්‍ය සම්මාන | නවක තරු සම්මානය | ලිට්ල් විමෙන් | දිනාගති | |
විශිෂ්ට සම්මානය, මාලා නාට්‍ය නිළිය | ඉන්ටු ද ස්ටෝර්ම් | දිනාගති | ||
2005 | එස්බීඑස් නාට්‍ය සම්මානය | විශේෂ සම්මානය MC ප්‍රවර්ගය | මිලියන් ඩොලර් මිස්ට්‍රි | දිනාගති |
2007 | 28වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන | හොඳම සහාය නිළිය | බ්ලැක් හවුස් | නිර්දේශිත |
එස්බීඑස් නාට්‍ය සම්මාන | විශිෂ්ට සම්මානය, මාලා නාට්‍ය නිළිය | දැට් වුමන් ඊස් ස්කෙයරි | දිනාගති | |
2008 | 2වන කොරියා නාට්‍ය සම්මාන | විශිෂ්ට සම්මානය, නිළිය | නිර්දේශිත | |
2009 | 17වන කොරියානු සංස්කෘතික සහ රසවින්දන සම්මාන | විශිෂ්ට සම්මානය, නාට්‍ය නිළිය | මයි ටූ පර්ෆෙක්ට් සන්ස් | දිනාගති |
කේබීඑස් නාට්‍ය සම්මාන | හොඳම යුවළ ලී පිල්-මෝ සමඟ | දිනාගති | ||
විශිෂ්ට සම්මානය, මාලා නාට්‍යයක නිළිය | දිනාගති | |||
2010 | 5වන ඒෂියා මොඩල් ෆෙස්ටිවල් සම්මාන | බීබීඑෆ් ජනප්‍රිය තරු සම්මානය | අදාළ නොවේ | දිනාගති |
31වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන | හොඳම සහාය නිළිය | මොස් | නිර්දේශිත | |
2011 | 32වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන | හොඳම සහාය නිළිය | ග්ලව් | නිර්දේශිත |
2012 | එස්බීඑස් නාට්‍ය සම්මාන | විශිෂ්‍ටතා සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය | ටේක් කෙයා ඔෆ් අස්, කැප්ටන් | නිර්දේශිත |
එම්බීසී නාට්‍ය සම්මාන | ඉහළම විශිෂ්ටතා සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍ය නිළිය | හෝර්ස් ඩොක්ටර් | නිර්දේශිත |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Son, Ji-ah (April 17, 2017). "모션미디어→다인엔터테인먼트로 사명 변경…문화산업 다각화". Maeil Business Newspaper (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 25, 2017.
- ^ "Yoo-Sun, gives birth to a daughter "has become a mother in three years since marriage"". Innolife. 31 January 2014. සම්ප්‍රවේශය 2015-05-27.
- ^ "Yoo Sun's Career Blossoms in 2011". The Chosun Ilbo. 12 February 2011. සම්ප්‍රවේශය 2012-11-18.
- ^ "REAL CULPRIT with SONG Sae-byeok and YOO Sun Enters Production". Korean Film Biz Zone.
- ^ "Actress Yoo Sun stars as a mom who once was the leader of school bully". MBC Global Media. 11 September 2013. සම්ප්‍රවේශය 2014-01-21.
- ^ "JTBC '일단 뜨겁게 청소하라' 김유정·안효섭·송재림…꿀조합 눈길". JTBC (කොරියානු බසින්). February 8, 2018.
- ^ Kim Min-ji (18 January 2019). "[공식입장] '제일 예쁜 내 딸' 유선X김소연X김하경 출연… 3인 3색 자매". News1.
- ^ "Kim Sa Rang, Yoon Hyun Min & more cast in upcoming drama 'Get Revenge'". Allkpop. July 24, 2020. සම්ප්‍රවේශය October 3, 2020.