අවසාන විසඳුම

(යුදෙව් ගැටලුවට අවසාන විසඳුම වෙතින් යළි-යොමු කරන ලදි)

යුදෙව් ගැටලුවට අවසාන විසඳුම (ජර්මානු: Endlösung der Judenfrage) හෙවත් කෙටියෙන් අවසාන විසඳුම (ජර්මානු: die Endlösung) යනුවෙන් හැඳින්වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය අතරතුරදී යුදෙව්වන් සංහාරය කිරීම සඳහා නාසිවාදීන් සැකසූ සැලසුමයි.

"https://si.wikipedia.org/w/index.php?title=අවසාන_විසඳුම&oldid=604077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි