යස්වන්ත් මහා චෛත්‍යරාජයාණන් වහන්සේ
This file is a candidate for speedy deletion. It may be deleted after සඳුදා, 5 සැප්තැම්බර් 2016.


සුවිශේෂීත්වය සංස්කරණය

දෙමාපියන් විසින් තම දරුවාට පිං පිණිස සාදවා ඇත.මෙහි ඇතුලතට ගමන් කළ හැකි අතර එහි කුඩා ස්තූපය පිහිටා ඇති අතර ඒ වටා බෝසතුන් සූවිසි බුදුවරුන්ගෙන් විවරණය ලබන ආකාරයද පිළිම මඟින් නිරූපණය කර ඇත.

චෛත්‍ය සංස්කරණය

මෙහි රන් වර්ණයෙන් වර්ණ ගන්වා මතු පිටින් වීදුරු පටි අලවා ඇත.මෙහි වටෙහි ගෞතම බුදු රජාණන්වහන්සේගේ පිළිම සතරක් බෞද්ධ රට වලින් අපනයනය කළ කොළ පැහැති ද්‍රව්‍යකින් නිමවා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=යස්වන්ත්_චෛත්‍ය&oldid=376137" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි