යටි බාහුවේ පූර්ව අංශය
යටි බාහුවේ පූර්ව අංශය (හෙවත් සම්මිංජක අංශය)[1] යටතට පහත පේශී ඇතුළත් වේ:[2]
යටි බාහුවේ පූර්ව අංශය | |
---|---|
තොරතුරු | |
ලතින් | compartimentum antebrachii anterius |
ධමනිය | අන්වරාස්ථි ධමනිය |
ස්නායුව | මාධ්‍යම ස්නායුව (anterior interosseous nerve), අන්වරාස්ථි ස්නායුව (අන්වරාස්ථි ස්නායුවේ පේශීය ශාඛා) |
හඳුන්වනයන් | |
TA | A04.6.01.004 |
FMA | 12255 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මට්ටම | පේශිය | බාහිරස්ථ/අභ්‍යන්තරස්ථ | ස්නායුව |
තලස්ථ | flexor carpi radialis | බාහිරස්ථ | මාධ්‍යම |
තලස්ථ | palmaris longus | බාහිරස්ථ | මාධ්‍යම |
තලස්ථ | flexor carpi ulnaris | බාහිරස්ථ | අන්වරාස්ථි |
තලස්ථ | pronator teres | අභ්‍යන්තරස්ථ | මාධ්‍යම |
තලස්ථ (හෝ අන්තර්මධ්‍ය) | flexor digitorum superficialis | බාහිරස්ථ | මාධ්‍යම |
ගැඹුරු | flexor digitorum profundus | බාහිරස්ථ | අන්වරාස්ථි + මාධ්‍යම (anterior interosseous nerve ලෙස) |
ගැඹුරු | flexor pollicis longus | බාහිරස්ථ | මාධ්‍යම (anterior interosseous nerve ලෙස) |
ගැඹුරු | pronator quadratus | අභ්‍යන්තරස්ථ | මාධ්‍යම (anterior interosseous nerve ලෙස) |
මෙම විශාල වශයෙන් සම්මිංජනය සහ නිකුබ්ජනය හා සම්බන්ධ ය.[2] තලස්ථ පේශීවල සම්භවය පොදු සම්මිංජක කණ්ඩරාව මගින් සිදුවේ.[2] අන්වරාස්ථි ස්නායුව සහ ධමනිය ද මෙම අංශය තුළ අන්තර්ගත වේ.[2] මෙහි flexor digitorum superficialis පේශිය තලස්ථ කාණ්ඩයේ අනෙක් පේශී හතර සහ ගැඹුරු කාණ්ඩයේ අනෙක් පේශී තුන අතරින් වැටී ඇත. මේ නිසා එම පේශිය ඇතැම්විට අන්තර්මධ්‍ය කාණ්ඩයට වර්ග කෙරේ.[2]
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ "Topographical Anatomy of the Upper Limb - Listed Alphabetically". University of Arkansas. සම්ප්‍රවේශය 2011-10-02.
- ^ a b c d e Moore, Keith L.; Dalley, Arthur F.; Agur, Anne M. R. (2010). "Upper Limb". Clinically Oriented Anatomy, 6th Edition. Philadelphia, PA: Lippincott Williams & Wilkins. pp. 746–749. ISBN 978-0-7817-7525-0.
බාහිර සබැඳි
සංස්කරණයඅමතර පින්තූර
සංස්කරණය-
අරාස්තිය සහ අන්වරාස්ථියේ විදුර අන්තයන්හි අන්වායාම කඩක්.
-
මැණික්කටුව සහ ඇඟිලිවල අන්වායාම කඩක්.