මේරිවැල් ඉන්දියානු නේවාසික පාසල


මේරිවැල් ඉන්දියානු නේවාසික පාසල යනු කැනේඩියානු ඉන්දියානු නේවාසික පාසල් පද්ධතියෙහි කොටසකි. මේරිවැල්, සස්කැචිවාන්හී කැවසිස් 73 රක්ෂිතයෙහි පිහිටා ඇති මෙය, 1898[nb 1] සිට 1997 දක්වා ක්‍රියාත්මක විය. කෘකඩ් ලේක් වෙතට නැගෙනහිරින් සහ බ්‍රෝඩ්විව් වෙතින් කිමී 24ක් උතුරු දෙසින් කැපෙල්ල නිම්නයෙහි, මෙය පිහිටා තිබුණි.[4]

මේරිවැල් ඉන්දියානු නේවාසික පාසල
1923 වසරෙහිදී පාසල
Location
Map


කැන්ඩාව
ඛණ්ඩාංක50°34′50.2″N 102°39′27.7″W / 50.580611°N 102.657694°W / 50.580611; -102.657694ඛණ්ඩාංක: 50°34′50.2″N 102°39′27.7″W / 50.580611°N 102.657694°W / 50.580611; -102.657694[1]
තොරතුරු
Former namesකෘකඩ් ලේක් බෝඩිං ස්කූල් (1899)
කැවසිස් බෝඩිං ස්කූල් (1909)
කැවසිස් ඉන්ඩියන් රෙසිඩන්ෂල් ස්කූල් (1924–1968)
කැවසිස් ස්ටුඩන්ට් රෙසිඩන්ස් (1969)
මේරිැල් ස්ටුඩන්ට් රෙසිඩන්ස් (1969–1981)
මේරිවැල් කමියුනිටි සෙන්ටර් ඇන්ඩ් ස්ටුඩන්ට් රෙසිඩන්ස්(1977)
මේරිවැල් කමියුනිටි එඩියුකේෂන් සෙන්ටර් (1981–1987)
කැවසිස් කමියුනිටි එඩියුකේෂන් සෙන්ටර්(1987)
කැවසිස් ස්ටුඩන්ට් රෙසිඩන්ස්(1997)[2]
වර්ගයකැනේඩියානු ඉන්දියානු නේවාසික පාසල
ආගමික සබැඳියා(ව)කතෝලික
Openedදෙසැම්බර් 19, 1898; වසර 125 ක් පෙර (1898-12-19)
තත්ත්වයවසා ඇත (කඩාදමා ඇත)
Closedජුනි 30, 1997; වසර 26 ක් පෙර (1997-06-30)
අධිකාරියකැනඩාවෙහි කතෝලික සභාව (1899–1969)
කැනඩා රජය (1969–1987)
කැවසිස් මුල් පදිංචිකරුවෝ (1987–1997)
Oversightකැනඩාවෙහි කිරීටය–ආදිවාසීන් සබැඳියාවන් සහ උතුරු පෙදෙස් කටයුතු
ශ්‍රේණිK–12[3]
බාලක/බාලිකාමිශ්‍ර අධ්‍යාපන
Languageඉංග්‍රීසි, ප්‍රංශ[3]

2021 ජූනි මාසයෙහිදී, සලකුණු නොකල සොහාන් 751 ක්, කැවසිස් මුල් පදිංචිකරුවන් විසින් පාසල් භූමිය තුල සොයාගත් අතර, සස්කැචිවාන්හී මුල් පදිංචිකරුවන් නියෝජනය කරන ස්වෛරී ආදිවාසික පදිංචිකරුවන්ගේ සංසදය (එෆ්එස්අයිඑන්) පරිදී, කැනඩාව තුල සොයා ගැණුනු විශාලතම සංඛ්‍යාව වෙයි [5][6][7] මෙය 2021 වසර තුල, කැනඩාවෙහි සලකුණු නොකල සොහොන් දෙවන සොයාගැනීම වන අතර, පෙර මාසයෙහිදී කෑම්ලූප්ස් ඉන්දියානු නේවාසික පාසල තුල සලකුණු නොකල සොහොන් 215ක් සොයා ගැණිනි.[8]

පැහැදිලිකිරීම් සටහන් සංස්කරණය

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; open නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

ආශ්‍රිත සංස්කරණය

  1. "මේරිවැල් (SK)". බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය ජූනි 24, 2021.
  2. "මේරිවැල් රෙසිඩන්ෂල් ස්කූල්". National Centre for Truth and Reconciliation. සම්ප්‍රවේශය ජූනි 24, 2021.
  3. 3.0 3.1 කුවෝන්, ඇලෙක්සැන්ඩර් (ජූනි 25, 2021). "වට් ද ටීආර්සී රිපෝර්ට් ටෙල්ස් අස් අබවුට් ද මේරිවැල් ඉන්ඩියන් රෙසිඩන්ෂල් ස්කූල්". සීබීසී නිවුස්. සම්ප්‍රවේශය ජූනි 25, 2021.
  4. නීසන්, ෂුවානා (2017). ෂැටරිං ද සයිලන්ස්: ද හිඩ්න් හිස්ට්‍රි ඔෆ් රෙසිඩන්ෂල් ස්කූල්ස් ඉන් සස්කැචිවාන් (PDF). අධ්‍යාපන පීඨය, රෙජිනා විශ්වවිද්‍යාලය. pp. 72–73. ISBN 978-0-7731-0750-2. සම්ප්‍රවේශය ජූනි 24, 2021.
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :0 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CTV නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. ඔස්ටින්, ඉයන්; ඩෑන්, බයිලෙෆ්ස්කි (24 ජූනි2021). "ඉන් කැනඩා, අනදර් 'හොරිෆික්' ඩිස්කවරි ඔෆ් ඉන්ඩිජනස් චිල්රන්ස් රිමේන්ස්". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2021/06/24/world/canada/indigenous-children-graves-saskatchewan-canada.html. 
  8. කොලෙටා, අමන්ඩා; මිලර්, මයිකල්E. (ජූනි 24, 2021). "හන්ඩ්රඩ්ස් ඔෆ් ග්‍රේව්ස් ෆවුන්ඩ් ඇට් ෆෝමර් රෙසිඩන්ෂියල් ස්කූල් ෆො ඉන්ඩිජනස් චිල්ඩ්රන් ඉන් කැනඩා". ද වොෂිංටන් පෝස්ට්. https://www.washingtonpost.com/world/2021/06/23/canada-cowessess-residential-school-graves/.