හේමාල් ශ්‍රී මෙවන් පීරිස් (උපක 16 පෙබරවාරි 1946) යනු, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණතින් මද-වේග පන්දු යවන්නෙකු සහ වමතින් පිත්ත හසුරුවන පිතිකරුවෙකු වූ ඔහු, 1975 ක්‍රිකට් ලෝක කුසලානයේදී එක් දින ජාත්‍යන්තර තුනක් ක්‍රීඩා කර ඇත.

මෙවන් පීරිස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමහේමාල් ශ්‍රී මෙවන් පීරිස්
උපත16 පෙබරවාරි 1946 (1946-02-16) (වයස 78)
පිතිකරන විලාසයවමතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් මද වේග පන්දු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි එදිජා පපෙ ලැඒ
තරග 3 15 6
රැස් කල ලකුණු 19 355 37
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 9.50 19.72 9.25
100ඒවා/50ඒවා 0/0 0/2 0/0
වැඩිම ලකුණු 16 50* 16
යැවුනු පන්දු 132 2,698 312
කඩුළු 2 61 5
පන්දු යැවීමේ සාමාන්‍යය 67.50 17.42 48.20
ඉනිමකදී කඩුළු පහක් 0 2 0
තරගයකදී කඩුළු 10 ක් 0 0 0
හොඳම පන්දු යැවීම 2/68 6/25 2/31
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 0/– 8/– 0/–
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2014 25 දෙසැම්බර්
"https://si.wikipedia.org/w/index.php?title=මෙවන්_පීරිස්&oldid=353239" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි