මුහම්මඩ් බින් නායිෆ්

මුහම්මඩ් [lower-alpha 1] බින් නායිෆ් [lower-alpha 2] බින් අබ්දුල්අසීස් අල් සවුද් (අරාබි: محمد بن نايف بن عبد العزيز آل سعود‎; උපත 1959 අගෝස්තු 30) යනු, සවුද් රජ පෙළපතෙහි ප්‍රමුඛ සාමාජිකයෙක් වන අතර, සල්මාන් රජුගේ බෑනා කෙනෙකු සහ සමාරම්භක රජුගේ මුණුපුරෙකුද වෙයි.

මුහම්ම්ඩ් බින් නායිෆ්
මොහම්මඩ් බින් නායිෆ් අල් සවුද්
සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා
පළමුවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
රාජ්‍ය සමය29 අප්‍රේල් 2015 – 21 ජූනි 2017
පූර්වප්‍රාප්තිකයා මුක්කරින් බින් අබ්දුල්අසීස්
අනුප්‍රාප්තිකයාමොහම්මඩ් බින් සල්මාන්
රජසල්මාන් රජ
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා
තනතුර දැරීම5 නොවැම්බර් 2012 – 21 ජූනි 2017
පූර්වප්‍රාප්තිකයා අහමඩ් බින් අබ්දුල්අසීස්
අනුප්‍රාප්තිකයාඅබ්දුල්අසීස් බින් සවුද් අල් සවුද්
සවුදි අරාබියාවෙහි නියෝජ්‍ය ඔටුන්න හිමි කුමරුවා
දෙවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
තනතුර දැරීම23 ජනවාරි 2015 – 29 අප්‍රේල් 2015
පූර්වප්‍රාප්තිකයාමුක්කරින් බින් අබ්දුල්අසීස්
අනුප්‍රාප්තිකයාමොහම්මඩ් බින් සල්මාන්
රජසල්මාන් රජ
උපත30 අගෝස්තු 1959 (1959-08-30) (වයස 64)
ජෙඩ්ඩා, සවුදි අරාබියාව
වල්ලභයාරීමා බින්ට් සුල්තාන් අල් සවුද්
සම්පූර්ණ නාමය
මුහම්මඩ් බින් නායිෆ් බින් අබ්දුල්අසීස් බින් අබ්දුල් රහ්මාන් බින් ෆයිසාල් බින් තුර්කි බින් අබ්දුල්ලා බින් මුහම්මඩ් බින් සවුද්
වංශයසවුද් රජ පෙළපත
පියා නායිෆ් බින් අබ්දුල්අසීස් අල් සවුද් කුමරුවා
මවඅල් ජව්හරා බින්ට් අබ්දුල්අසීස් බින් මුසයිඩ් බිව් ජිලුවි
ආගමසුන්නි ඉස්ලාම්

සටහන් සංස්කරණය

අධෝසටහන්
  1. මොහොම්මඩ් ලෙසින්ද උච්චාරණය කෙරෙයි
  2. නයිෆ් ලෙසින්ද උච්චාරණය කෙරෙයි
ආශ්‍රිත
"https://si.wikipedia.org/w/index.php?title=මුහම්මඩ්_බින්_නායිෆ්&oldid=412089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි