මුහම්මඩ් බින් නායිෆ්
මුහම්මඩ් [a] බින් නායිෆ් [b] බින් අබ්දුල්අසීස් අල් සවුද් (අරාබි: محمد بن نايف بن عبد العزيز آل سعود; උපත 1959 අගෝස්තු 30) යනු, සවුද් රජ පෙළපතෙහි ප්‍රමුඛ සාමාජිකයෙක් වන අතර, සල්මාන් රජුගේ බෑනා කෙනෙකු සහ සමාරම්භක රජුගේ මුණුපුරෙකුද වෙයි.
මුහම්ම්ඩ් බින් නායිෆ් | |||||
---|---|---|---|---|---|
සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා පළමුවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා | |||||
රාජ්‍ය සමය | 29 අප්‍රේල් 2015 – 21 ජූනි 2017 | ||||
පූර්වප්‍රාප්තිකයා | මුක්කරින් බින් අබ්දුල්අසීස් | ||||
අනුප්‍රාප්තිකයා | මොහම්මඩ් බින් සල්මාන් | ||||
රජ | සල්මාන් රජ | ||||
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා | |||||
තනතුර දැරීම | 5 නොවැම්බර් 2012 – 21 ජූනි 2017 | ||||
පූර්වප්‍රාප්තිකයා | අහමඩ් බින් අබ්දුල්අසීස් | ||||
අනුප්‍රාප්තිකයා | අබ්දුල්අසීස් බින් සවුද් අල් සවුද් | ||||
සවුදි අරාබියාවෙහි නියෝජ්‍ය ඔටුන්න හිමි කුමරුවා දෙවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා | |||||
තනතුර දැරීම | 23 ජනවාරි 2015 – 29 අප්‍රේල් 2015 | ||||
පූර්වප්‍රාප්තිකයා | මුක්කරින් බින් අබ්දුල්අසීස් | ||||
අනුප්‍රාප්තිකයා | මොහම්මඩ් බින් සල්මාන් | ||||
රජ | සල්මාන් රජ | ||||
උපත | 30 අගෝස්තු 1959 ජෙඩ්ඩා, සවුදි අරාබියාව | ||||
වල්ලභයා | රීමා බින්ට් සුල්තාන් අල් සවුද් | ||||
| |||||
වංශය | සවුද් රජ පෙළපත | ||||
පියා | නායිෆ් බින් අබ්දුල්අසීස් අල් සවුද් කුමරුවා | ||||
මව | අල් ජව්හරා බින්ට් අබ්දුල්අසීස් බින් මුසයිඩ් බිව් ජිලුවි | ||||
ආගම | සුන්නි ඉස්ලාම් |
සටහන්
සංස්කරණය- අධෝසටහන්
- ආශ්‍රිත