සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා


සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා යනු, එහි රජුට පමණක් දෙවන වන, සවුදි අරාබියාවෙහි දෙවන මහත් වැදගත් තනතුර වන අතර, රජුගේ නාමෝද්දේශිත අනුප්‍රාප්තිකයා වෙයි.

සවුදි අරාබියා රාජධානිය ඔටුන්න හිමි කුමාරයා
තනතුර ධාරී
මොහාම්මඩ් බින් සල්මාන්

21 ජූනි 2017 සිට
ශෛලීයරාජකීය උත්තමයා
ගරු මහතා
නිවහන රජුගේ මාලිගය, රියාද්[1]
පත් කරන්නාපක්ෂපාතිත්ව සභාවෙහි අනුමැතියෙන් පසුව සවුදි අරාබියාවෙහි රජ
සමාරම්භක දරන්නාසවුද් රජ
1933 මැයි 11

වර්තමානයෙහි, ඔටුන්න හිමි කුමාරයා විසින් ධූරන්දර වනුයේ, රජු විසින් ඔහු පත් කරනු ලැබීමෙන් අනතුරුව, පක්ෂපාතිත්ව සභාව විසින් අනුමැතිය ලබා දීමෙන් පසුවය. මෙම ක්‍රමය රටෙහි හඳුන්වාදුන්නේ අබ්දුල්ලා යුගයෙහිදීය. රජු නොමැති විටෙකදී, රජු නැවත පැමිණෙන තුරු රාජ්‍යයෙහි කටයුතු කුමරු විසින් පාලනය කල හැකි වන පරිදී ආඥාවක් නිකුත් කෙරෙයි. මෙම ආඥාව විසින්, රජු නැවත රාජධානිය වෙත පැමිණෙන තුරු, කුමරුගේ ධූරය ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සිට ශුද්ධවූ මුස්ලිම් දේවස්ථාන දෙකෙහි උප භාරකරු දක්වා තාවකාලිකව වෙනස් කෙරෙයි.

  1. ^ කිංස් ඔෆ් ද වර්ල්ඩ් – රිච් ලිවිං මොනාක්ස් ඇන්ඩ් ලිවිං මොනාක්ස් ඇන්ඩ් දෙයාර් රෝයල් රෙසිඩන්සීස්