රැජින මහත්මිය (කොරියානු철인왕후; ප්‍රරෝCheorinwanghu) යනු 2020-2021 දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවක් වන අතර එය ෂින් හයි-සන් සහ කිම් ජුන්ග්-හ්යුන් රංගනයෙන් දායක වේ.[1][2] එය 2020 දෙසැම්බර් 12 සිට 2021 පෙබරවාරි 14 දක්වා රූපවාහිනියේ විකාශය විය.[3]

රැජින මහත්මිය
මෙලෙසද හැඳින්වේMr. Queen
ප්‍රභේදයඉතිහාසය
රොමෑන්තික හාස්‍යය
ෆැන්ටසිය
ශරීර හුවමාරුව
තැනුවේStudio Dragon
රචනය කලේපාක් ගයි-ඕකේ
චෝයි අහ්-ඉල්
අධ්‍යක්ෂණය කලේයූන් සුං-සික්
රඟපෑමෂින් හෙයි-සුන්
කිම් ජුන්ග්-හ්යන්
බා ජොං-ඕකේ
කිම් තේ-වූ
සොල් ඉන් අහ්
නා ඉන්-වු
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන20
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ලී චෑන්-හෝ
නිෂ්පාදක(යෝ)හැම් ජියොන්ග් යෙප්කි
ම් ඩොං-හ්යුන්හ
න් ක්වාං-හෝ
ජියොන් ග්යු-අහ්
ධාවන කාලයවිනාඩි 80-90
නිෂ්පාදන සමාගමCrave Works
YG Entertainment
ප්‍රචාරණය
මුල් නාලිකාවtvN
රූප ආකෘතියHDTV
මුල් ධාවනය12 දෙසැම්බර් 2021 (2021-12-12) – 14 පෙබරවාරි 2021 (2021-02-14)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Queen Cheorin What Are The Expected Release Date? And What You Should Know About The Show?". July 25, 2020. October 23, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 20, 2020.
  2. "Queen Cheorin (Korean Drama - 2020) - 철인왕후". HanCinema. October 9, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 20, 2020.
  3. "Mr. Queen (2020)". CJ Entertainment. January 8, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය November 16, 2020.

බාහිර සබැදුම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මිස්ටර්_ක්වීන්&oldid=490624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි