මිශ්‍ර සටන් ශිල්ප
මිශ්‍ර සටන් ශිල්ප (mixed martial arts හෝ MMA) දෙමුහුන් සටන් කලා වර්ගයකි. එයට සටන් ක්ෂේත්‍ර ඕනෑම මිශ්‍රණයක් හෝ සටන් කලාවන් දෙකක් හෝ ඊට වැඩි ඕනෑම ගණනක සම්මිශ්‍රණයක් ඇතුළත් වේ. Bellator, WSOF, ONE Championship හා UFC මිශ්‍ර සටන් ශිල්ප ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන සමාගම් ය.
නීති රීති
සංස්කරණයMMA සටනක් සංවිධානය කරන අය හට එම තරගයේ නීති තීරණය කළ හැක.[1]
සටන් කලා වර්ග
සංස්කරණයවර්තමාන මිශ්‍ර සටන් ශිල්ප වර්ග 2ක් පවතී.
- Vale Tudo (බ්‍රසීල)
- Japanese Shootfighting.
ආශ්‍රිත
සංස්කරණය- ^ "Mixed Martial arts Unified Rules of Conduct". නිව් ජර්සි රාජ්‍ය මලල ක්‍රීඩා පාලක මණ්ඩලය. September 5, 2002. සම්ප්‍රවේශය 2006-06-18.
බාහිර සබැදි
සංස්කරණය- ලෝක නිදහස් සටන් සංවිධානය
- ලෝක ආධුනික ක්‍රීඩා කික් බොක්සිං සංවිධානය (World amateur sport Kickboxing Organization - W.A.S.K.O. )
උතුරු ඇමරිකාව
සංස්කරණයඑක්සත් ජනපදය
සංස්කරණයකැනඩාව
සංස්කරණය- MMA CANADA සංරක්ෂණය කළ පිටපත 2017-09-24 at the Wayback Machine
දකුණු ඇමරිකාව
සංස්කරණයබ්රසීලය
සංස්කරණය- Meca FC
- Storm Samurai
- Jungle Fight
- International Vale Tudo Championship
යුරෝපය
සංස්කරණයඑක්සත් රාජධානිය
සංස්කරණයඩෙන්මාර්කය සහ ස්වීඩනය
සංස්කරණයස්පාඤ්ඤය
සංස්කරණයපෝලන්තය
සංස්කරණයආසියාව
සංස්කරණයජපානය
සංස්කරණය- Pride Fighting Championship සංරක්ෂණය කළ පිටපත 2007-06-11 at the Wayback Machine
- Pancrase
- Shooto
- K-1 Hero's