අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ශිප්

A MMA Promotion
(UFC වෙතින් යළි-යොමු කරන ලදි)

අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ශිප් (Ultimate Fighting Championship - UFC) යනු මිශ්‍ර සටන් ශිල්ප (mixed martial arts - MMA) පාදක වූ ඇමරිකානු සංවිධානයකි. මෙය ලොව විශාලත මිශ්‍ර සටන් ශිල්ප ප්‍රවර්ධනය වේ. හි ප්‍රධාන කාර්යාලය නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හි පිහිටා ඇත. මෙය සූෆා සමාගමට (Zuffa, LLC.) අයත් අතර එම සමාගම විසින් මෙහයවනු ලබයි.

UFC සටන් පිටිය

බාහිර සබැදි සංස්කරණය