මින්නේරිය වැව
මින්නේරිය වැව ශ්‍රී ලංකාවේ මින්නේරියහි පිහිටා ඇති මහ වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.[2][3]
මින්නේරිය වැව | |
---|---|
ස්ථානය | මින්නේරිය |
Coordinates | 8°02′N 80°53′E / 8.033°N 80.883°Eඛණ්ඩාංක: 8°02′N 80°53′E / 8.033°N 80.883°E |
වර්ගය | Reservoir |
River sources | Amban River |
Basin countries | Sri Lanka |
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය | 4,670 acres (18.9 km2) |
ජල ධාරිතාවය | 20,000,000,000 imperial gallons (9.1×1010 l; 2.4×1010 US gal) |
Shore length1 | 2 කිලෝමීටර (1.2 mi) |
Islands | One |
Settlements | Polonnaruwa |
References | [1] |
1 Shore length is not a well-defined measure. |
වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.මෙය අක්කර 4560 පුරා විහිදී තිබේ.
ප්‍රතිසංස්කරණ
සංස්කරණයඅතීත මූලාශ්‍රයන්ට අනූව පරාක්‍රමභාහු රජු විසින් මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුනු බව සඳහන් වෙයි.[4]
මීට අමතරව 1903 හා 1953 යන වර්ෂ වලදී වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබෙයි.
අතීත වාර්ථාවන්
සංස්කරණයක්රි.ව. 1820 බ්‍රිතාන්‍ය ජාතික නිළදාරියෙකු වූ Ralf Bachaus විසින්, මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කලහොත් සම්පූර්ණ ප්‍රදේශයම වාරිගත කල හැකි බවට සඳහන් කොට තිබෙයි.
ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ Henry Ward විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට ඇත.
ආශ්‍රිත
සංස්කරණය- ^ ඉයrajaratetanks.site11.com: Mමිඑර්a Tank
- ^ http://amazinglanka.com/tanks/minneriya/minneriya.php
- ^ rajaratetanks.site11.com: Minneriya Tank, http://rajaratetanks.site11.com/minneriya.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15
- ^ සංරක්ෂිත පිටපත, http://www.damsafety.lk/Information/Dams/Dams/Minneriya%20Wewa.html, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15
වැව්]]