මා විසින් මෙසේ අසන ලදී

මා විසින් මෙසේ අසන ලදී (පාලි: ඒවං මේ සුතං) යනු බෞද්ධ දේශනාවල ආරම්භයේ ඇති දේශනා පිළිබඳ හදුන්වන පළමු පේළියේ පරිවර්තනයයි.

මා විසින් මෙසේ අසන ලදී
පරිවර්තන
ඉංග්‍රීසිThus have I heard
පාලිඒවං මේ සුතං
බුරුමဤသို့ အကျွန်ုပ်သည် ကြားနာခဲ့ရပါသည်
චීන如是我聞
ජපන්如是我聞
කොරියානු여시아문
සිංහලමා විසින් මෙසේ අසන ලදී
ටිබෙට්འདི་སྐད་བདག་གིས་ཐོས་པ་དུས་གཅིག་ན
බුදු දහම ශබ්ද මාලාව
"https://si.wikipedia.org/w/index.php?title=මා_විසින්_මෙසේ_අසන_ලදී&oldid=534609" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි