මහා මාර්ග කෞතුකාගාරය, කිරිබත්කුඹුර

මහා මාර්ග කෞතුකාගාරය යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා මාර්ග කෞතුකාගාරය වේ. එය මහනුවර කිරිබත්කුඹුරහී පිහිටුවා තිබේ. කෞතුකාගාරයේ නඩත්තු කිරීම් සිදුකරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි.

මහා මාර්ග කෞතුකාගාරය
Map
පිහිටුවීම1986[1]
පිහිටීමකිරිබත්කුඹුර, මහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°16′N 80°35′E / 7.267°N 80.583°E / 7.267; 80.583ඛණ්ඩාංක: 7°16′N 80°35′E / 7.267°N 80.583°E / 7.267; 80.583
වර්ගයමහා මාර්ග ඉතිහාසය

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "ශ්‍රී ලංකා'ස් ෆස්ට් හයිවේස් මියුසියම් නවු අයිඩල්ස්". ඒෂියන් ට්‍රිබියුන්. සම්ප්‍රවේශය 31 May 2015.

බාහිර සබැඳි සංස්කරණය