මහාලක්ෂ්මී දේවාලය, කොල්හාපූර්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොල්හාපූර්හි පිහිටි ශ්‍රී මහාලක්ෂ්මී (අම්බාබායි) දේවාලය[1] හින්දු ආගමේ විවිධ පුරාණ ග්‍රන්ථයන්හි විස්තර වන ශක්ති පීඨ 108 අතුරින් එකකි. මෙම දේවාලයට විශේෂ ආගමික වැදගත්කමක් ඇති අතර, එහි ශක්ති දෙවඟන වැඩවසන බවත් බැතිමතුන්ට මුක්තිය ලබාගත හැකි පූජනීය ස්ථාන සයෙන් එකක් මෙය බවත් විශ්වාස කෙරේ.[2]

කොල්හාපූර්හි ශ්‍රී මහාලක්ෂ්මී (අම්බාබායි)
දේවාලයේ ගර්භගෘහයේ වූ ශ්‍රී මහාලක්ෂ්මී (අම්බාබායි) දේව ප්‍රතිමාව
මහාලක්ෂ්මී දේවාලය, කොල්හාපූර් is located in මහාරාෂ්ට්‍ර
මහාලක්ෂ්මී දේවාලය, කොල්හාපූර්
මහාරාෂ්ට්‍ර තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමමහාද්වාර් මාවත
භූගෝලීය ඛණ්ඩාංක16°42′00″N 74°14′00″E / 16.70000°N 74.23333°E / 16.70000; 74.23333ඛණ්ඩාංක: 16°42′00″N 74°14′00″E / 16.70000°N 74.23333°E / 16.70000; 74.23333
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාමහීෂාසුරමර්දිනී /මහාලක්ෂ්මී /අම්බාබායි
උත්සවනවරාත්‍රී
දිස්ත්‍රික්කයකොල්හාපූර්
ජනපදයමහාරාෂ්ට්‍ර
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
සම්පූර්ණ කෙරුණේ7වන සියවස

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Tate, Karen (2005). Sacred Places of Goddess: 108 Destinations. CCC Publishing. p. 197.
  2. Lester, Meera (2011). Sacred Travels: 274 Places to Find Joy, Seek Solace, and Learn to Live More Fully. Adams Media. p. 103.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Kolhapur district topics සැකිල්ල:Hindu temples in Maharashtra