මහාගෞරි

(මහාගෞරී වෙතින් යළි-යොමු කරන ලදි)

මහාගෞරි (දේවනාගරී: महागौरी) යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ගා දෙවඟනගේ නවදුර්ගා ස්වරූප අතුරින් අටවන ස්වරූපයයි. නවරාත්‍රී උත්සවයේ අටවන දිනයේ දී මහාගෞරි වන්දනාවට පාත්‍ර වේ. හින්දු පුරාණෝක්තිවේදය අනුව මහාගෞරි දෙවඟන සිය බැතිමතුන්ගේ සියලු ආශාවන් ඉටු කරදෙන්නී ය. දෙවඟන වන්දනාමාන කරන අයෙක් දිවියේ සියලු වේදනාවන්ගෙන් නිදහස් වේ.[1]

මහාගෞරි
රූමත් බවට සහ කාන්තාවන්ට අධිපති දෙවඟන
මහාගෞරි දෙවඟන, දුර්ගාගේ අටවන ස්වරූපය
දේවනාගරීमहागौरी
අනුබැඳියපාර්වතී/ ආදි පරාශක්තියගේ අවතාරය
වාසභවනයකෛලාශය
මන්ත්‍රයश्वेते वृषे समारुढा श्वेताम्बरधरा शुचिः। महागौरी शुभं दघान्महादेवप्रमोददा॥
ආයුධයත්‍රිශූලය, දමරූ (උඩැක්කිය), අභය මුද්‍රාව, වරද මුද්‍රාව
වල්ලභයාශිව
වාහනයගවයා

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Hindu Astrology (2011-09-28). "Mahagauri | Durga Pooja Ashtmi Tithi". Astrobix.com. සම්ප්‍රවේශය 2013-02-04.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මහාගෞරි&oldid=419750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි